A/L කුප්පිය store
A/L කුප්පිය store
February 25, 2025 at 07:01 AM
🚨 අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් අලුතින්ම නිකුත් කරපු පොත 🚨 🎯 Accounting | ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත හා සමාගම් ගිණුම්කරණය (අධ්‍යාපන ප්‍රකාශන) අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත හා සමාගම් ගිණුම්කරණය (න්‍යාය හා භාවිතය). මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය කර ඇත. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත හා සමාගම් ගිණුම්කරණය (න්‍යාය හා භාවිතය) යන ඒකක මුළුමනින්ම ආවරණය කර ඇත. ✅ මෙතනින් order කරන්න: https://store.alkuppiya.lk/shop?search=&category=19&subject=36 ✅ WhatsApp මගින් order කරන්න: 0779092690
Image from A/L කුප්පිය store: 🚨 අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් අලුතින්ම නිකුත් කරපු පොත 🚨   �...

Comments