Citizen Fact Check
Citizen Fact Check
February 27, 2025 at 05:12 AM
🟠 ‍*මැතිවරණ කොමිසම අද රැස්වෙයි* මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම රැස්වීමේදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් මේ වන විටත් වෙන් කර ඇති බවයි ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.02.27* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
Image from Citizen Fact Check: 🟠 ‍*මැතිවරණ කොමිසම අද රැස්වෙයි*  මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (...
👍 1

Comments