
Citizen Fact Check
February 27, 2025 at 05:33 AM
🟠 *හෙද නිලධාරීන් අද කෑම පැයේ විරෝධතාවයක*
දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැයක කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව අද දහවල් 12.00 සිට 1.00 දක්වා දහවල් කෑම පැය තුළ එම විරෝධතාවයේ නිරත වන බවයි එම සංගමයේ උප සභාපති නාලක හෙට්ටිආරච්චි සඳහන් කළේ.
අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාවය පවත්වන බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.02.27* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠

😢
1