
Citizen Fact Check
February 28, 2025 at 04:24 AM
🟠 *අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි*
පාර්ලිමේන්තුව අද (28) රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අයවැය කාරක සභා විවාදය අද (28) දෙවන දිනටත් පැවැත්වීමට නියමිතයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ පිළිබඳව අද (28) කාරක සභා අවස්ථාවේ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
2025 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා ප.ව 6.00 ට පැවැත්වීමට නියමිතයි.
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.02.28* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠

🙏
1