MIHIN LIYANARACHCHI | ආර්ථික නොවන සදාතනික සෙනෙහස
MIHIN LIYANARACHCHI | ආර්ථික නොවන සදාතනික සෙනෙහස
February 19, 2025 at 03:41 AM
කඩේට ගිහින් කොලිටි බඩු තෝරනවා වගේ මනුස්සයෙක් ආශ්‍රය කරද්දිත් කොලිටි මිනිස්සු ආශ්‍රය කරන්න ! මනුස්සයෙක්ගෙ කොලිටි එක බලන්න ! එයා හැසිරෙන විදිය.. පාවිච්චි කරන වචන.... චිත්ත වේග හසුරවන ආකාරය... එයාගේ දැනුවත්භාවය.... මේ හැමදේම බලන්න ! කොලිටියක් නැති මිනිස්සු ආශ්‍රය කළොත් , ඔයාට සිද්ධ වෙන්නෙත් කොලිටියක් නැති සිදුවීම් වලට මුහුණ දෙන්න !!! 🤍 -Unknown- Page Happy life 🫶💫❤️
Image from MIHIN LIYANARACHCHI | ආර්ථික නොවන සදාතනික සෙනෙහස : කඩේට ගිහින් කොලිටි බඩු තෝරනවා වගේ මනුස්සයෙක් ආශ්‍රය කරද්දිත් කොලිටි මි...
❤️ 👍 😂 88

Comments