JW Education 🙏
JW Education 🙏
February 25, 2025 at 04:31 PM
*ඉහත ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු* 🛑ගාත්‍රාක්ෂර ලෝප සන්ධියට උදාහරණයක් වන්නේ, ✨ගංතෙර *🛑මගියෝ* ගිමන් හරිති. මෙහි තද කළු අකුරින් දැක්වෙන පදය අයත් විභක්තිය වන්නේ, ✨ප්‍රථමා විභක්තිය 🛑අවශ්‍යතාව ඉටුකර ගැනීම සදහා අයියා අක්කා සමඟ *අතමාරුවක්* කර ගත්තේ ය. ✨මුදල් හුවමාරුවක් 🛑ලිලී, කලියුගය, අපේ ගම යන කෘතිවල රචකයා වන්නේ, ✨මාර්ටින් වික්‍රමසිංහ මහතා 🛑උපවනය යන වචනය අයත් වන්නේ, ✨අව්‍යය සමාසයට*ඉහත ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු* 🛑පුංචිරාළ *කටින් බතල කොළ සිටවන්නකු* ලෙස ගමෙහි ප්‍රසිද්ධියක් දරයි. ✨කතාව මිස ක්‍රියාව නැති අයකු බව 🛑විරුද්ධාර්ථවත් පද යුගලයක් නොවන්නේ මින් කුමක් ද? ✨උපකාර - උදව්ව 🛑"යමක් අනිවාර්යයෙන්ම සිදුවීම" ✨කිරි ගහට ඇන්නා වගේ 🛑නියගයෙන් හා *දුර්භික්ෂයෙන්* රට ආරක්ෂා කරගෙන රාජ්‍ය විචාරීම යුතුකමයි. ✨ආහාර හිගයෙන් 🛑තම නිවාසයේ ක්‍රීඩකයාගේ විශිෂ්ට ජයග්‍රහණයෙන්...............වූ සිසුහු ජයඝෝෂා නැගූහ. ✨ඔකඳ
❤️ 😮 5

Comments