JW Education 🙏
JW Education 🙏
February 26, 2025 at 12:16 PM
🌀 *බුද්ධ ධර්මය* 🌀 ⭕ *සතර බ්‍රහ්ම විහරණ( සතර අප්පමඤ්ඤා )* මෙත්තා, කරුණා , මුදිතා , උපේක්ඛා ⭕ *සතර ඵල* සෝවාන් , සකෘර්දාගාමී , අනාගාමී, අරහත් ⭕ *චතුරාර්‍ය සත්‍ය* දුක්ඛ ආර්‍ය සත්‍යය දුක්ඛ සමුදය ආර්‍ය සත්‍යය දුක්ඛ නිරෝධ ආර්‍ය සත්‍යය දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය සත්‍යය ⭕ *සිවුපසය* චීවර් , පිණ්ඩපාත, සේනාසන , ගිලන්පස ⭕ *සතර සංග්‍රහ වස්තු* දානය , ප්‍රියවචනය, අර්ථචර්‍යාව , සමානාත්මතාව ⭕ *සතර අගති* ඡන්ද , ද්වේෂ , භය , මෝහ ⭕ *සතර සෘද්ධිපාද* ඡන්ද , චිත්ත , වීර්‍ය , විමංසා ⭕ *චතුර්වේදය* සෘජ් , යයියූර් , යායූර් ,අනර්වන් ⭕ *අනණ සුත්‍රයට අනුව ගිහියෙකු ලබන සැප* අත්ථි සුඛ , භෝග සුඛ , අණන සුඛ , අනවජ්ජ සුඛ ⭕ *සතර මහා භූත* පඨවි , ආපෝ , තේජෝ , වායෝ
❤️ 🙏 8

Comments