JW Education 🙏
JW Education 🙏
February 27, 2025 at 03:32 PM
_History short note_✍🏻 *පේශ කර්මාන්තය* 1733 👉🏻 ජෝන් කේ 👉🏻 දුවන නඩාව 1764 👉🏻 ජේම්ස් හාග්‍රිව්ස් 👉🏻 ජෙනී යන්ත්‍රය 1769 👉🏻 රිචඩ් ආක්රයිට් 👉🏻 ජල රාමුව 1779 👉🏻 සැමුවෙල් ක්‍රොම්ප්ටන් 👉🏻 මියුල් යන්ත්‍රය 1785 👉🏻 එඩ්මන් කාට්රයිට් 👉🏻 වාෂ්ප බල මියුල් යන්ත්‍රය 🟡යකඩ හා වානේ කර්මාන්තය ඒබ්‍රහම් ඩර්බි 👉🏻 යපස් උණු කිරීමේ ක්‍රමය 👉🏻 වාත්තු කල යකඩ නිපදවීම 1784 👉🏻 හෙන්රි කෝට් 👉🏻 රෝලර් යන්ත්‍රය 👉🏻 පදම් කල යකඩ නිපදවීම 1856 හෙන්රි බෙසමර් 👉🏻 යකඩ වල අපද්‍රව්‍ය ඉවත් කර වානේ නිපදවන නව ක්‍රමය 1860 👉🏻 විවෘත උදුන්👉🏻 උසස් තත්ත්වයේ වානේ නිපදවීම විලියම් සීමන්ස් 👉🏻 යපස් උණු කිරීමේ විදුලි උදුන 👇ගල් අගුරු ආකර පවතින ප්‍රදේශ 🌀දකුණු වේල්ස් 🌀 ලැන්කැෂයර් 🌀 යෝක්ෂයර් තෝමස් නිව්කොමන් 👉🏻 වාෂ්ප එන්ජිම ජේම්ස් වොට් 👉🏻 විධිමත් වාෂ්ප එන්ජිම හම්ප්‍රි ඩේවි 👉🏻 ආරක්ෂක ලාම්පුව 1839 👉🏻 යකඩ කේබල් කම්බි ක්‍රමය 👇 ගල් අගුරු වල ප්‍රයෝජන 🌀 මහා මාර්ග ඉදි කිරීම 🌀 සායම් වර්ග නිපදවීම 🌀ඖෂධ නිපද වීම 🌀 සුවද විලවුන් නිපදවීම 🌀 තෙල් හා පොහොර නිපදවීම 🔸කාර්මික විප්ලවය වෙනත් ක්ෂේත්‍ර කරා ව්‍යාප්ත වීම 💠ප්‍රවාහන ක්ෂේත්‍රය 💠සන්නිවේදන ක්ෂේත්‍රය 💠කෘෂිකර්මාන්තය ▫️ප්‍රවාහන ක්ෂේත්‍රය 1811 👉🏻 ජෝන් මැකඩම් 👉🏻 මැකඩම් ක්‍රමය 1814 👉🏻 ජෝර්ජ් ස්ටීවන්සන් 👉🏻 වාෂ්ප බල දුම්රිය එන්ජිම 1807 👉🏻 රොබට් පූල්ටන් 👉🏻 දුම් බෝට්ටුව 1811 👉🏻 හෙන්රි බෙල් 👉🏻 දුම් නැව 1885 👉🏻 ජර්මනියේ ඩෙම්ලර් 👉🏻 මෝටර් රථය 1903 👉🏻 රයිට් සහෝදරයන්සහෝදරයන් 👉🏻 ගුවන් යානය ▫️සන්නිවේදන ක්ෂෙත්‍රය 1840 👉🏻 පෙනී තැපැල් සේවය 1844 👉🏻 විදුලි පණිවිඩ ක්‍රමය 👉🏻 සැමුවෙල් මෝස් 1876 👉🏻 දුරකථනය 👉🏻 ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් 1895 👉🏻 ගුවන් විදුලි තරoග 👉🏻 ගුග්ලි මාර්කෝනි රූපවාහිනිය 👉🏻 ජෝන් ලොගී බෙයාර්ඩ් ▫️කෘෂිකර්මාන්තය ජෙන් රෝටල් 👉🏻 අශ්වයන් බදින ලද නගුල්වලින් පේළියට වැපිරීමේ ක්‍රමය රොබට් බැක්වෙල් 👉🏻 බැටලු වර්ග අබිජනනය *copied 💗💐*
❤️ 5

Comments