🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
February 17, 2025 at 12:45 PM
*කඩෙන් ගත්තා වගෙම ගෙදරදීම හදාගන්න පුළුවන් හෙයාර් ක්‍රීම් එකක්* 💆‍♀️✨ මේක කර්ලි හෙයාර්, ස්ට්‍රේට් හෙයාර් ඕනම හෙයාර් එකකට පාවිච්චි කරන්න පුළුවන්. --- *අවශ්‍ය වෙන්නෙ:* ♥️ *කරපිංචා කොල පව්ඩර් එක* 🌿 (ගෙදර වේලලා බ්ලෙන්ඩර් කරලා ගන්න. බ්ලෙන්ඩර් කරාට පස්සෙ පව්ඩර් එකක් වෙන්න පෙනේරෙකින් හලලා ගන්න) ♥️ *වැස්ලින් පෙට්‍රෝලියම් ජෙල්* 🧴 ♥️ *ඇලෝවේරා ජෙල්* 🌱 ♥️ *විතමින් E කරලක්* 💊 --- *සාදාගන්නා ආකාරය:* 1. *කරපිංචා පව්ඩර් එක* - තේ හැදි 4 ප්‍රමාණයක් දාගන්න *ඇලුමිනියම් හෝ වීදුරු බාජනයකට* *(මොකද මේක ඩබල් බොයිල් කරගන්න ඕන. ඒ නිසා ප්ලාස්ටික් බාජනය ගන්න එපා)* 2. *වැස්ලින් පෙට්‍රෝලියම් ජෙල්* - තේ හැදි එකහමාරක් එකතු කරගෙන ඩබල් බොයිල් කරගන්න. - *ඩබල් බොයිල් කරනවා කියන්නෙ:* 1. ලිපේ බාජනයක් තියාගෙන වතුර එකතු කරගන්න. 2. ඒ බාජනෙ ඇතුලට අපි ගත්ත ඇලුමිනියම්/වීදුරු බාජනය තියාගන්න. 3. ලිපේ ගින්දර අඩුවෙන් තියාගන්න. 4. ලිපේ තියෙන ගමන්ම හැදිගාන්න. 5. එතකොට හොදට පේස්ට් එකක් එනවා. දියාරු පේස්ට් එකකට ආවම ලිපෙන් බාන්න. 3. *විටමින් E* 💊 - කරලක් එකතු කරගන්න. 4. *ඇලෝවේරා ජෙල්* 🌱 - අරගෙන, *හොදින් මික්ස්* කරගන්න. *(ඇලොජෙල් එකතු කරගන්න ඕන ක්‍රීමි ගතියක් එන්න. ටික ටික එකතු කරලා මික්ස් කරන්න.)* 5. *අන්තිමට* - පිරිසිදු වීදුරු බාජනයකට දාගෙන ෆ්‍රිජ් එකෙ දාන්න. *නාන්න පැයකට කලින් ගාලා සෝදන්න.* 🕒 යාලුවොන්ටත් දැනගන්න ශෙයාර් කරන්න. [Facebook Page](https://www.facebook.com/profile.php?id=100068114672887) 💬 *Whatsapp Channel:* [Whatsapp Channel](https://whatsapp.com/channel/0029VakwNwDKrWQvsNiK5G3Q) --- - 𝙽𝚊𝚝𝚞𝚛𝚊𝚕𝚕 𝙱𝚎𝚊𝚄𝚝Y 𝚠𝚒𝚝𝚑 𝚂𝚊𝚢𝚕𝚒𝚎 🌻✨
Image from 🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻: *කඩෙන් ගත්තා වගෙම ගෙදරදීම හදාගන්න පුළුවන් හෙයාර් ක්‍රීම් එකක්* 💆‍♀️✨ ...
❤️ 👍 ♥️ 😮 🙏 🦼 🪄 30

Comments