🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
February 23, 2025 at 04:02 AM
*කැලැල් අවම වෙලා පැහැපත් වෙන ටෝනර් එකක්* ✨ ඕනවෙන්නෙ 👉 *දොඩම් ලෙලි* 🌸 1️⃣ *දොඩක් ලෙලි* ටික හොදින් පිරිසිදු කරලා *ලිපෙ තියාගන්න*. 2️⃣ ඒකට *වතුර කෝප්ප 2* විතර දාලා, වතුර කෝප්ප 1 වෙනකන් හින්දගන්න. 3️⃣ පසුව, *දොඩම් ලෙලි* ටික *පෙරාගෙන* ඒ වතුර ටික තමයි ඕන *පිරිසිදු ස්ප්‍රෙ බෝතලයකට දාලා* ෆ්‍රිජ් එකෙ තියාගන්න. ✨ *උදෙ, රාත්‍රි දෙකෙම* - මුහුන හොදින් පිරිසිදු කරගෙන *ටෝනර් එක ඇප්ලයි* කරගන්න. 💖 --- හොද රිසාල්ට් එකක් ගන්න නම් එකදිගටම පාවිච්චි කරන්න ලොකු වෙනසක් බලාගන්න පුළුවන්. යාලුවොන්ටත් දැනගන්න ශෙයාර් කරන්න. [Facebook Page](https://www.facebook.com/profile.php?id=100068114672887) 💬 *Whatsapp Channel:* [Whatsapp Channel](https://whatsapp.com/channel/0029VakwNwDKrWQvsNiK5G3Q) --- - 𝙽𝚊𝚝𝚞𝚛𝚊𝚕𝚕 𝙱𝚎𝚊𝚄𝚝Y 𝚠𝚒𝚝𝚑 𝚂𝚊𝚢𝚕𝚒𝚎 🌻✨
Image from 🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻: *කැලැල් අවම වෙලා පැහැපත් වෙන ටෝනර් එකක්* ✨  ඕනවෙන්නෙ 👉 *දොඩම් ලෙලි* �...
❤️ 👍 ♥️ 🥰 24

Comments