🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
February 26, 2025 at 08:12 AM
*හිසකෙස් වර්ධනය වෙන හෙයාර් මාස්ක් එක* 🌿✨ මෙම හෙයාර් මාස්ක් එක, කරපිංචා, කොහොඹ සහ කෝමාරිකා වැනි ස්වාභාවික ද්‍රව්‍යවලින් සමන්විතයි. මේවා හිසකෙස් වර්ධනයට උපකාරි වෙ. --- *අවශ්‍ය ද්‍රව්‍ය:* 1. *කරපිංචා* ඉති 4 2. *කොහොඹ* ඉති 4 3. *කෝමාරිකා* --- *සාදාගන්න ආකාරය:* 1. *කරපිංචා* සහ *කොහොඹ* ටික පිරිසිදු කරලා, *වතුර අඩුවෙන්* එකතු කරලා බ්ලෙන්ඩර් කරගන්න. 2. *කෝමාරිකා* ඉත්ත වෙනම බ්ලෙන්ඩර් කරලා අර කලින් පෙරාගත් *කරපිංචා-කොහොඹ මිශ්‍රණෙට එකතු කරන්න.* 3. විනාඩි 20 ක් පමණ හිසකෙස්වල,හිස්කබලෙ ආලේප කර තබා, සෝදන්න🌿 --- *විශේෂයි:* - මෙම මාස්ක් එක *හිසකෙස් වර්ධනය* කිරීමට, අනවශ්‍ය විදියට හිසකෙස් ගැලවීයාම අවම කරයි. - *සතියට දවස් දෙකක් මෙම හෙයාර් මාස්ක් එක කිරීම ප්‍රමාණවත්.* [Facebook Page](https://www.facebook.com/profile.php?id=100068114672887) 💬 *Whatsapp Channel:* [Whatsapp Channel](https://whatsapp.com/channel/0029VakwNwDKrWQvsNiK5G3Q) --- - 𝙽𝚊𝚝𝚞𝚛𝚊𝚕𝚕 𝙱𝚎𝚊𝚄𝚝Y 𝚠𝚒𝚝𝚑 𝚂𝚊𝚢𝚕𝚒𝚎 🌻✨
Image from 🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻: *හිසකෙස් වර්ධනය වෙන හෙයාර් මාස්ක් එක* 🌿✨  මෙම හෙයාර් මාස්ක් එක, කරපිං...
❤️ 👍 🥰 15

Comments