🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
February 27, 2025 at 02:53 PM
මේ දවස්වල ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි අව්වට හම අදුරු වෙන එක. 👀 ඒකට කරන්න පුළුවන් ලේසිම ට්‍රීට්මන්ට් එකක් තමයි අද කියන්න යන්නෙ. වැඩි දෙයක් ඕන වෙන්නැති නිසා හැමෝම මේක ට්‍රයි කරන්න! 💯 1️⃣ *තක්කාලි* ගෙඩියක් අරගෙන හොදට සෝදලා බාගයක් කපාගන්න. 🍅 2️⃣ *කපාගත්* තක්කාලි බාගෙක ප්‍රමාණය අරගෙන, ඒකට උඩින් *කෝපි කුඩු*, *සීනි*, *මී පැනි* දාගන්න. ☕🍯 3️⃣ ඒක හොදට මිශ්‍ර කරලා, ඔයාගෙ *මුලු මූනෙම* ස්ක්‍රබ් කරගන්න. 4️⃣ ස්ක්‍රබ් කරන්න ඕන උඩු අතට රව්මට විනාඩි 2-3 🌟 5️⃣ *ඒක ඔයාට ෆුල් බොඩි එකටම කරන්න පුලුවන්*. ✨ 🌿 අමතර වාසියක්: *තක්කාලි* ඔබේ සමේ වර්ණය සහ පැහැපත්කම වැඩි කරනවා! වැදගත් 👇 ♥️ තක්කාලි ඇලජි අය තක්කාලි වෙනුවට කෝමාරිකා ඉත්තක් ගන්න. ♥️ සීනි ගොඩාක් ලොකු කැට කැට වගෙ නම් ටිකක් බ්ලෙන්ඩර් කරලා ගන්න. [Facebook Page](https://www.facebook.com/profile.php?id=100068114672887) 💬 *Whatsapp Channel:* [Whatsapp Channel](https://whatsapp.com/channel/0029VakwNwDKrWQvsNiK5G3Q) --- - 𝙽𝚊𝚝𝚞𝚛𝚊𝚕𝚕 𝙱𝚎𝚊𝚄𝚝Y 𝚠𝚒𝚝𝚑 𝚂𝚊𝚢𝚕𝚒𝚎 🌻✨
Image from 🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻: මේ දවස්වල ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි අව්වට හම අදුරු වෙන එක. 👀 ඒකට...
❤️ 👍 😂 ♥️ 🥰 32

Comments