💎 O/L සිප් සයුර 💎
💎 O/L සිප් සයුර 💎
February 24, 2025 at 05:36 PM
ජීවිතේ වෙනස් වීම් වලට බය වෙන්න එපා ❤️ සමහර වෙනස්වීම් තමයි ඔයාව නිර්මාණය කරන්නෙ. ඔනෑම වෙලාවක ඕනිම පරිසරේකට හුරුවෙන්න පුළුවන් ස්ට්‍රෝන්ග් චරිතයක් වෙන්න. ඒ ජොබ් එකෙන් මාරු උනාට ඒ රටින් ආවට ඒ බ්‍රේකප් එක උනාට කවදාවත් නරක් සිද්ධවෙන් නැ..... දවසක හැරිල බලද්දි තේරෙයි ලේ කඳුලු වගුරුවන් හරි ඒ දෙ උනේ හොඳට කියල. ජය වේවාවෙනස් වීම් වලට බය වෙන්න එපා 🤍 ජය වේවා ✨ ✍️Mrs.Bhagyhani Jayawardhane
Image from 💎 O/L සිප් සයුර 💎: ජීවිතේ වෙනස් වීම් වලට බය වෙන්න එපා ❤️  සමහර වෙනස්වීම් තමයි ඔයාව නිර්මා...
❤️ 😢 33

Comments