💎 O/L සිප් සයුර 💎
💎 O/L සිප් සයුර 💎
February 28, 2025 at 02:22 PM
💐 *සක්‍රීයතා ශ්‍රේණිය පහසුවෙන් මතක තබා ගන්න ක්‍රමයක්* 🥳 ⚫️ K - පොට්ට (පොටෑසියම්) ⚫️ Na - සෝමෙ (සෝඩියම්) ⚫️ Ca - කැලේ (කැල්සියම්) ⚫️ Mg - මැදින් (මැග්නීසියම්) ⚫️ Al - ඇවිදිනවා (ඇලුමිනියම්) ⚫️ Zn - සිනා (සින්ක්) ⚫️ Fe - යද්දී (යකඩ) ⚫️ Sn - ටින් (ටින්) ⚫️ Pb - ලේනට (ලෙඩ්) ⚫️ H - හමුවෙනවා (හයිඩ්‍රජන්) ⚫️ Cu - කොල්ලන් (කොපර්) ⚫️ Hg - රවටලා (රසදිය) ⚫️ Ag - රිලවුන් (සිල්වර්) ⚫️ Pt - පැන යනවා (ප්ලැටිනම්) ⚫️ Au - රත්තරනින් (ගෝල්ඩ්) සක්‍රීයතාව නිමාවෙනවා. |උපුටා ගැනීමකි.
❤️ 👍 🙏 7

Comments