💎 O/L සිප් සයුර 💎
February 28, 2025 at 04:03 PM
ඉතින්... මේ 2017 දෙසැම්බර් පටන්ගත්තු දිගම දිග ගමනක්
වැටි වැටිත් ආයෙ නැගිටපු, කෑ ගගහා අඬපු ,නිදි මරපු,මොන දේවල් වලට මුහුණ දෙන්න උනත් ආසම දේ වෙනුවෙන් සටන් කරපු..
1'st shy - B S F
2'nd shy - B B B
3'rd shy - A A B
ඉවර කරපු දවස නෙවෙයි... ඉවර කරපු විදිහයි වැදගත්.
මට මේකට උදව් කරපු නම් කරලා ඉවර කරන්න බැරි ගොඩාක් දෙනෙක් ඉන්නවා.
Lahiru Siriwardana
Anuradha Perera
Amila Dasanayake
සර්ලා තුන් දෙනා හම්බ නොවුනනම් මං මේ වෙද්දි මෙතන නෑ.🥺❤️
ගොඩක් ම ගොඩක් ස්තූතී....
මේ විදිහට result sheet එක දාන්නෙ කවදාහරි මගෙ ඉලක්කෙට ගියාම විතරමයි කියලා හිතාගෙන මං මහන්සි උනා ඒ වෙනුවෙන් මුලු අවුරුදු 6ක්.
මට ඇත්තටම ගොඩක් සතුටුයි..නෑ සමහර විට ඒක ඊටත් වඩා දෙයක් 🥺❤️
-Maleesha Teshani
❤️
36