Madura Amarasinghe
                                
                            
                            
                    
                                
                                
                                February 20, 2025 at 05:15 PM
                               
                            
                        
                            2 Mins Before Sleep 
"Treat Yourself" 
2024 වසර තුල මූල්‍යමය අංශයෙන් මම පෞද්ගලිකව සෑහෙන්න ප්‍රගතියක් ලබපු අවුරුද්දක්. ඒ ප්‍රගතිය ලබන්න Youtube Videos, Podcasts සෑහෙන්න හේතුවක් වුණා. 
ඒ ලබපු සාර්ථකත්වය වෙනුවෙන් මම, මම වෙනුවෙන් Sony CH 520 headphone එකක් මිලට ගත්තා. මේ තුලින් මට දැන් තවත් ගුණාත්මක විදිහට Youtube Videos, Podcasts සහ Youtube Music වලට ඇහුම් කන් දෙන්න පුලුවන්. ඒ වගේම මේ අවුරුද්ද තුලත් මගේ මූල්‍ය තත්වය වර්ධනය කර ගන්න උද්‍යෝගීමත්ව වැඩ කරන්නත් මේ තුලින් පොඩි boost එකක් ලැබුණා. 
ඉතින් ඔබත් ඔබ ලබන හැම achivement එකක් වෙනුවෙන්ම ඔබට තෑග්ගක් ලබා දෙන්න උත්සාහ කරන්න. 
- ඔබ කැමති කෑමක් කන එක
- Movie එකක් බලන එක
- ඇදුමක් මිලට ගන්න එක
- Tech Device එකක් මිලට ගන්න එක
- Gym membership එකක් මිලට ගන්න එක
වගේ ඕනෑම දෙයකින් ඔබ ලබපු සාර්ථකත්වය වෙනුවෙන් ඔබටම treat කර ගන්න. ඒක ඔබට continuous momentum  එක තියාගෙන ඔබේ ඉලක්ක වෙත ගමන් කරන්න උදව්වක්. 
එහෙනම් Treat Yourself for your achievements. 
සුබ රාත්‍රියක්!
මධුර අමරසිංහ
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            ♥️
                                        
                                    
                                        
                                            🇳🇱
                                        
                                    
                                        
                                            🩵
                                        
                                    
                                    
                                        66