Madura Amarasinghe
Madura Amarasinghe
February 22, 2025 at 09:27 AM
මේ අවුරුද්දේ ඔබේ දියුණුව වෙනුවෙන් ඔබ අලුතින් ඉගෙනd ගන්න පටන් ගත්ත skills, academic qualifications, professional qualifications, vocational trainings මොනවාද? එහෙම නැතිනම් මේ weekend එකේ ටික වෙලාවක් අරගෙන ඔබේ 2025 වසරේ educational goals ටික හරියට set කර ගන්න. ඊට පස්සේ action plan එකක් හදාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. Educational Goals > Plan > Action අද හවසට අපි framework එකක් share කරන්න බලාපොරොත්තු වෙනවා Commercial Value එක්ක තියෙන skill & knowledge develop කර ගන්නේ කොහොමද කියලා. ඒකටත් සූදානම් වෙන්න.මේ වගේ වැදගත් දැනුම ඔබත් එක්ක share කරන අපේ whats app channel එකත් follow කරලා තියා ගන්න. https://whatsapp.com/channel/0029Va5sWZe7Noa8cBxzws3T Happy Learning!📖️🔥 මධුර අමරසිංහ
Image from Madura Amarasinghe: මේ අවුරුද්දේ ඔබේ දියුණුව වෙනුවෙන් ඔබ අලුතින් ඉගෙනd ගන්න පටන් ගත්ත skil...
❤️ 👍 😂 33

Comments