
Madura Amarasinghe
February 22, 2025 at 12:47 PM
ගොඩක් දෙනෙක් අහපු දෙයක් තමයි commercial value එක්ක තියෙන skills කියන්නේ මොනවාද කියන එක. අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන. සරලවම commercial value එකක් තියෙන skill එකක් කියන්නේ ඔබට මුදල් උපයන්න පුලුවන් skills.
මම දකින විදිහට මේ skills කොටස් දෙකකට බෙදන්න පුලුවන්.
01. Direct Skills - ඔබට කෙලින්ම මේ වර්ගයේ skill එකක් develop කරගෙන මුදල් උපයන්න පුලුවන්.
උදාහරණ විදිහට මේ skills ලිස්ට් එක බලන්න.
1. Creative & Media
*Photo Editing
*Video Editing
*Graphic Design
*Copywriting
*Content Writing
*Social Media Management
*Animation & Motion Graphics
*UI/UX Design
*Website Development
*Podcast Editing
2. Technical & Digital
*Programming & Software Development
*App Development
*Data Analysis
*SEO (Search Engine Optimization)
*Digital Marketing
*Cybersecurity
*E-commerce Management
*AI & Machine Learning
*Chatbot Development
*Business & Consulting
3. Freelance Consulting (Finance, Marketing, HR, etc.)
*Sales & Lead Generation
*Market Research
*Online Tutoring & Coaching
*Business Writing & Proposal Writing
*Resume Writing & Career Coaching
4. Translation & Transcription
*Virtual Assistance
*Voice-over Work
*Dropshipping & Print-on-Demand
*Event Planning
02 - Indirect Skills : මේ skills develop කර ගැනීමෙන් ඔබට එය භාවිතා කරලා කෙලින්ම මුදල් උපයන්න අමාරුයි. ඒත් ඒ තුලින් ඔබ දැන් කරගෙන යන රැකියාව, ව්‍යාපාරයට improve කරගෙන ආදායම් වැඩි කර ගන්න පුලුවන්. උදාහරණයක් විදිහට ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් ඔබේ presentation skills වැඩි කර ගත්විට ඒක ඔබේ ඊලඟ promotion එකට consider කරන ඔබේ strength එකක්.
මේ තියෙන්නේ ඔබට ඒ විදිහට develop කරගන්න පුලුවන් skills list එකක්.
1. Professional & Workplace Skills
*Presentation & Public Speaking
*Negotiation Skills
*Leadership & Team Management
*Time Management & Productivity
*Critical Thinking & Problem-Solving
*Emotional Intelligence
*Conflict Resolution
*Financial Literacy
*Marketing & Branding
2.Personal Branding
3.Networking Skills
4.Storytelling for Business
5.Persuasive Writing
6.Social Media Influence
7.Technology & Digital Adaptability
8.AI Utilization (ChatGPT, Midjourney, etc.)
9.Microsoft Excel & Data Visualization
10.CRM & ERP Systems
11.Entrepreneurial & Business Strategy
12.Business Development
13.Financial Planning
14.Strategic Thinking
15.Risk Management
ඉතින් commercial value එකක් තියෙන skills ගැන දැන් ඔබට හොඳටම පැහැදිලි ඇති කියලා මම හිතනවා. දැන් ඔබට කරන්න තියෙන්නේ ඔබ බලාපොරොත්තු වෙන සාර්ථකත්වය ලඟා කර ගන්න අවශ්‍ය skills ටික තෝර ගෙන ඒවා develop කරගන්න අද ඉදන්ම පටන් ගන්න එක.
ඒ වගේම තව කෙනෙකුව empower කරන්න ඔබට මේ post එක share කරන්නත් පුලුවන්.
එහෙනම් Happy Learning 📖️🔥❤️
මධුර අමරසිංහ
මේ වගේ ඔබේ ජීවිතය,ව්‍යාපාරය improve කර ගන්න වැදගත් ලිපි ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගන්න අපේ Whats App Channel එක follow කරන්න.
https://whatsapp.com/channel/0029Va5sWZe7Noa8cBxzws3T

❤️
👍
💪
🖤
🙏
47