🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
February 21, 2025 at 12:51 AM
*⭕️Special Notice For All Students⭕️* විශේෂ දැනුම් දීමයි... ❗❗❗ 🏷️2025 වර්ෂය සදහා වූ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සදහා අයදුම් පත් කැදවීම බෝහෝ දුරට මෙම වසරෙහි මැයි මාසයේ සිදු කරනු ඇතැයි විශ්වාස කරමි... 🏷️එසේ අයදුම්පත් කැදවීමේදී තම අයදුම්පත යොමු කිරීම සදහා විදේශ ගමන් බලපත්‍රය අනිවාර්යයෙන්ම තමා සතුව තිබිය යුතු වේ... එම හේතුවෙන් ඊට පෙර මෙවර විභාගය ලිවීමට බලාපොරොත්තු වෙන සියලු දෙනා තම විදේශ ගමන් බලපත්‍රය සුදානම් කර තබා ගත යුතුවේ.. 🏷️ දැනට විදේශ ගමන් බලපත්‍රය සාදා ගැනීම සදහා අයදුම්පත් යොමුකර මැයි මාසයෙන් පසු දින ලැබී ඇති අයට කොළඹ පිහිටි ආගමන හා විගමන කොළඹ පිහිටි ප්‍රදාන කාර්‍යාලයෙන් එක් දින සේවාව මගින් එක් දිනක් තුල තම විදේශ ගමන් බලපත්‍රය සදා ගත හැකි බවට දැන ගැනීමට හැකි විය... 🏷️ එබැවින් සියලු දෙනා කොළඹ ගොස් හෝ තම ගමන් බලපත්‍රය ඉක්මනින් සුදානම් කර තබා ගන්න... 🏷️ඒ සදහා තම අවශ්‍යතාවය ඔප්පු කිරීම සදහා තමා මෙවර කොරියානු භාෂා විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වන බව සහතික කරමින් ඔබ කොරියානු භාෂාව ඉගෙන ගන්නා මිස්ගෙන් හෝ සර්ගෙන් (ඇකඩමියෙන්) ඒ සදහා ලිපියක් රැගෙන ගොස් ඒ බව සනාථ කර ගුවන් ගමන් බලපත්‍රය(passport) ලබා ගැනීමට හැකියාව ඇත. 📌 අපහසුතා අමාරුකම් දරාගැනීම් හමුවේ කොහොම හරි අපි මේ ගමන යමු දරුවනේ.. ජිවිතයේ පහසුවෙන් ලැබෙන කිසි දෙයක් නොමැත....❤️ 👏🏻 *තව කෙනෙක්ට ඉගෙනගන්න ශෙයාර් කරන්න ලමයි🤍🌿👨🏻‍🎓🤘🏻* 🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫 *අපේ Channel එකත් Follow කරල තියාගන්න.ස්තූතියි🩷🫂🇰🇷✈️*
❤️ 🙏 10

Comments