🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
February 21, 2025 at 02:26 AM
*විශේෂ වචන🤍🇰🇷🤩☘️* 땅을 파다/ 터파기🍒පොලොව හාරනවා 관을 배치하다🍂බට නළතබනවා 관을 연결하다🧡 බට නළ සවිකරනවා 깎다/절토❤කපනවා 상품관🎣වවුචරය 고성방가🍃අදික ශබ්දය 노상방뇨🩵මූතා කරනවා 위발유🌿පෙට්‍රල් 시너🌵ඩිනර් 청결하다🏝පිරිසිදු 위생🪴සනීපාරක්ශිත 뼈가 부러치다🌵අස්ති බිදෙනවා 작년💧ගිය අවුරුද්ද 유의하다🌻ප්‍රවේශම් වෙනවා 외치다🌼කෑගහනවා 신속하다💐ඉක්මනින් 지정석🥀වෙන්කළ ආසන 노약자석🌲වෙඩිහිටි ආසන 녹색🧊කොළ පාට 평소🕸සාමාන්‍ය 긴급🪻හදිසි 절약하다🌻ඉතිරි කරනවා 이동하다🌼චලනය වෙනවා 안전 장비🌳ආරක්ෂිත උපකරණ 생명🪴ජීවිතය 청력🌱ශ්‍රවණය 화학 물질🍒රසායන ද්‍රවය *තව කෙනෙක්ට ඉගෙනගන්න ශෙයාර් කරන්න ලමයි🤍🌿👨🏻‍🎓🤘🏻* 🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫 *අපේ Channel එකත් Follow කරල තියාගන්න.ස්තූතියි🩷🫂🇰🇷✈️*
❤️ 👍 🙏 8

Comments