
🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
February 26, 2025 at 01:19 PM
Passport හදන්න යන අයට කියන්න තියන්නේ ඔයලා අරන් යන documents හැමදේම හරියටම අරන් යන්න අරක නෑ මේක නෑ කියලා ගිහිල්ල එතන වද නොවී,
🖋ඔරිජිනල් උප්පැන්නේ මාස 6ඇතුලත ගත්ත එකක්
🖋උප්පැන්නේ copy එකක්
🖋NIC (ID එක)
🖋NIC copy එකක්
🖋studio එකෙන් දුන්න photo receipt
🖋පරණ passport තියෙනවා නම්
🖋appointment එක ආවා SMS ඒකේ print එකක්
🖋 urgent letter ඒක
රටකට යන්න හිතන් ඉන්න හැමඑකෙනෙක් ගේම හීනෙ හැබෑ වෙන්න ඕනි.
දුක් වින්ද තරමට වඩා සැප ලැබෙන්න ඕනි ❤️🇰🇷
(උපුටාගැනීමකි)

❤️
13