
සිසුල්කා 2025 A/L 2nd Group
February 22, 2025 at 06:18 AM
*කෝණික චලිතය අවුල් වෙලාද...? 🤯 අංග සම්පූර්ණව ගොඩදාගන්න විදියක් නැද්ද...? 🤔 එහෙනම් හෙටම එන්න! 🚀*
*2025 A'Level Theory*
📅 පෙබරවාරි 23 | ඉරිදා
⏰ පෙ.ව. 10.30 - ප.ව. 01.30
චුම්භකත්වය ඉගැන්වීම සහ නව ඒකකය චාලක රසායනය ඇරබේ...
*2025 A'Level Revision*
📅 පෙබරවාරි 23 | ඉරිදා
⏰ ප.ව. 02.00 - ප.ව. 04.30
🔹 #goodmorningpaper ✨
🔹 #unitrevision 📖
🔹 #speedyexam ⚡
🔹 #silverpapers 🏆
එක්ක තවත් වැඩ ගොඩක් කරන, ලංකාවේ සාර්ථකම SFT Revision Program එක ->
🔥 WIZDOM PROCESS For Revision Program එකත් එකට ඔයත් එකතු වෙන්න! 💯📚
*නවක සිසුන්ටද හෙට දින සම්බන්ධවීමට හැක.*
*Whatsapp Group 👇👇👇*
https://chat.whatsapp.com/KeXghcXgEY8DARG6ifCpYO
*Malith Wasalage | SFT*
*2025 A' Level SF Revision*
*WIZDOM PROCESS For Revision*
