2026 Chemistry - අනුෂ්ක ඉඳුනිල්
2026 Chemistry - අනුෂ්ක ඉඳුනිල්
February 24, 2025 at 03:54 PM
🔴හෙට(පෙබරවාරි 25) දිනට අදාළ ගාල්ල තිග්මා ආයතනයේ පැවැත්වෙන 2026 Theory පන්තිය නිවාඩු ලබාදී ඇති අතර එම පාඩම Online ක්‍රමවේදය ඔස්සේ ආවරණය කරගැනීම සදහා ඔබගේ පන්ති කාඩ්පතේ ජායාරූපයක් සහ Chemistry with Anushka Indunil App/Website වලට අදාල ඔබගේ Barcode Number(User Name) 0767588784 වෙත WhatsApp කරන්න. 🔴ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා(පෙබරවාරි 20) පැවති Online පන්තියට App එකෙන් හෝ Website එකෙන් සම්බන්ධ වීම හරහා එම පාඩම ආවරණය කරගත හැක. 🔴ගාල්ල නගරයේ භෞතික පන්ති නැවත ආරම්භ වන දිනය පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙන අතර අම්බලන්ගොඩ පුබුදු ආයතනයේ භෞතික පන්ති සුපුරුදු පරිදි සිකුරාදා සවස පැවැත්වේ.

Comments