
2026 Chemistry - අනුෂ්ක ඉඳුනිල්
February 26, 2025 at 04:01 PM
🔴අම්ල සමග ප්‍රතික්‍රියාවෙන් හයිඩ්‍රජන් වායුව පිට නොකරන ලෝහ තමයි මේ...
Cu,Hg,Ag,Pt,Au
🔴මෙතනදි භාවිතා කරන Mg ඇතුලු අනෙකුත් ලෝහ වලට අම්ල සමග ප්‍රතික්‍රියා වෙලා හයිඩ්‍රජන් වායුව පිටකරන්න පුළුවන්...
https://youtube.com/shorts/oqhFzM8xdoc?si=yOtPwXkhsoB2Lqv5