
2026 Chemistry - අනුෂ්ක ඉඳුනිල්
March 1, 2025 at 10:40 AM
A/L 2026 ගාල්ල තිග්මා ආයතනයේ සිසුන්ට පණිවිඩයක්...
📌️නැවත දැනුම්දෙන තුරු භෞතික පන්ති නොපැවැත්වෙන බැවින් මාර්තු 06 බ්‍රහස්පතින්දා සිට Online පන්තියට සම්බන්ධ වන්න.(මාර්තු සිට පන්ති පැවත්වෙන කාලය වැඩිකර ඇති අතර බ්‍රහස්පතින්දා ප.ව.2.45 සිට ප.ව.6.15 දක්වා Online පන්තිය සජීවීව පැවැත්වේ.කැමති නම් Recordings නැරඹීමට ද හැකියාව පවතී.)
📌️පසුගිය සති දෙකට අදාලව ඉගැන්වූ පාඩම් අතපසු වූයේ නම් පහත Link එකෙන් ඒවා ආවරණය කරගන්න.
✅2026 Theory- 2025/02/20
https://youtu.be/MnRijruI2VA
✅2026 Theory - 2025/02/27
https://youtu.be/2X5OtVwuNAA