Story නිම්නය....✍️❤️📖
Story නිම්නය....✍️❤️📖
February 27, 2025 at 02:20 AM
විසේකාරී ඈ💞✨😍 °°දඩබ්බර කඩවසම් පිරිමි ළමයෙකුගේ හා හුරුබුහුටි විසේකාර ගැහැණු ළමයෙකුගේ ප්‍රේමණීය කථාංගය°° ━━━━━━━━━━━━━━━━━━━━━━ 4️⃣5️⃣ කොටස🍃🥰 ┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉ https://whatsapp.com/channel/0029Vab6duQ3AzNJbLSvWI3G/3442 _කලින් එපිසෝඩ් එක ඔනිනම් ඉහත ලින්ක් එක ටච් කරන්න...👆_ ┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉ *හැබැයි මතක තියාගන්න දවසක අනිවාරේන් පසුතැවෙන්න වෙනවා.එදාට මේ හස්වි නෑ...* හසීගේ වදන් විහස්ගේ කන්වල දෝංකාර දෙන්නේ විහසේ ඔලුවම අවුල් කරමින් ය..දෑත් දෙකෙන්ම කෙස්ටික අදිමින් වැල්ලේ වාඩිවූ විහස් හිතේ දුකට කෑ ගසන්නේ දරාගන්න බැරිම තැන ය. 💗💬 මන් ආදරෙ බන් තාම ආදරෙ හසී...උබ මගේ පණ බන්..මන් කොහොමද උබ නැතුව ඉන්නෙ...වෙන එකෙක් එක්ක උබ ඉද්දි කොහොමද මන් ඉවසන්නේ..😖උබ තරම් මට දරාගන්න ශක්තිය නැ බන්..මන් කලේ වැරැද්දක්ද...උබ වෙන එකෙක් එක්ක අත් අල්ලන් ඉද්දි මේ හිත කොහොම වාවන්නද...කෑ ගහලා අඩන්න තරම් විහස් දුර්වලයි හස්වී...😔😣උබ දන්නැ මේ හිතේ තියන ගින්දර..උබ නමින් තවමත් මේ හිතේ ආදරෙ ගොඩයි හසී..ඒක වෙනස් වෙන්නෑ😣මට උබව ඔනි හසී ඔනී.ඒත් කොහොමද..උබ දැන් මගෙ මූණවත් බලන එකක් නෑ😩අනෙ හසී මන් ආදරෙන් සුදූහ්🥺ආදරෙයි.. විහස් අතීතයට යන්නේ දෑස් දිගේ ගලන කදුලු දෑතින්ම පිසගන්න ගමන් ය.. _දින කිහිපයක් අතීතයට..._ ලෙක්චර් ඉවර වෙලා යන්න ගිය විහස්ට ප්‍රොෆෙසර් කතා කලේය.. *විහස් අනේ කොල්ලො පොඩි උදව්වක් කරනවද..* 💗මොකක්ද සර් ඔනි දෙයක් කියන්න😁සර් දන්නොනේ ඉතිම් මන් ගැන *මන් දන්නො කොල්ලෝ...මෙන්න මේ පේපස් ටික ලයිබ්‍රි එකෙන් තියාගෙන යන්නකෝ* 💗හරි සර් මන් තියන්නම්.. පේපස් ටිකත් අරන් ලයිබ්‍රි එකෙන් තියපු විහස් කෙලින්ම ගියේ හසීව බලන්න කැන්ටින් එකටය..යද්දි හසීලා හිටපු නැති නිසා විහස්ට ටිකක් අවුල් ගියා..කැන්ටින් එකේ අංකල්ගෙන් හසීලා ගැන අහපු විහස්ට දැනගන්න පුලුවන් උනේ බලාගෙන ඉදලා බැරිම තැන එයාලා කැම්පස් එකෙන් ගියා කියලයි.. දනෝෂ් ශාමිත් තවමත් ලෙක්චර් හෝල් එකේ වැඩ වගයක් නිසා ඔවුන්ටද මැසෙජ් එකක් දමා විහස්ද ගියේ හසීව අල්ලගන්න සිතාගෙනය..විහස් යන මාර්ගය හරස් කලේ විහස් කිසිසේත් බලාපොරොත්තු නොවූ කෙනෙක් ය. 💗තමුසේ.... 👿ඔහ් විහස් මම තමා..කූල් ඩවුන්..මොකද මේ..ම්ම් ප්‍රින්සස් බලන්නද යන්නෙ.. 💗ඒක උබට වැඩක් නෑනේ ආකාෂ්..අහකට පලයන් .. (ආකාෂ් මතකද..චේතිගේ සෙට් එකෙ එක්කෙනෙක්) 👿මගෙ නම මතකයි නේද.මන් හිතුවේ අමතක ඇති කියලා😉 එසේ කියූ ආකාෂ් විහස්ට කින්ඩි හිනාවක් දැම්මේ විහස්ගේ දෑත් මිටමෙලවෙද්දිය. 💗අපිට මෙච්චර කරදරයක් කරපු උබලාගෙ නම් එහෙම ලේසියෙන් අමතක වෙන්නෑ...දැන් පලයන් එයාට.වදනොදී 👿කූල් වෙන්න විහස්...මොකද හදිසිය..ඔයා ප්‍රින්සස් බලන්න ගියාට තේරුමක් නෑ..දැනටමත් එයා වෙන ප්‍රින්ස් කෙනෙක් හොයාගෙන... 💗මොනවද උබ කියන විකාර.. විහස් ආකාෂ්ව තල්ලුකර දමා ඉක්මනින් ගියේ ආකාෂ්ගෙ වදන් නැවත නැවත මතක් කරමින් ය.. විහස්ගේ හිසට අකුණාක් ගැසුවා මෙන් උන් තැනම නතරවී බලන් සිටින්නේ බස් හෝල්ට් එකේ හසීගේ දෑතින් අල්ලා සිටින ඔවුන් දෙසද... 💗නෑ නෑ ඒ.එක වෙ.න්න.බැ..හ් හසි උබ මෙහෙම කරානෙ ම්.ම.ට තනිවම මුමුණගන්න විහස් අසලට පැමිණියේ වෙන කවුරුත් නෙවේ චේතී හා ඇගේ යාලුවන් ය. විහස්ගේ උරහිසෙන් අත තැබු චේති ඇයගෙ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න හොදම වෙලාව මෙක කියා සිතුවේය. 😾මන් කිව්වනේ විහස් බබා ඕකි එච්චර හොද එකියක් නෙවෙ කියලා.විහස් බබා ඉතින් පිළිගත්තේ නෑනේ..දැන් ඇස් දෙකෙන්ම දැක්කනේ ඔකිගෙ කැරැට්ටුව.. ඇවිලෙන ගින්නට පිදුරු දමන චේතී තව තවත් විහස්ගේ සිතට හසීගැන වැරදී අදහස් ඇතුලත් කරන්නේ මහ කුරිරු ලෙසය. 😾දැන්වත් තෙරුම් ගන්න විහස් බබා ඔකි ඔයාට ගැළපෙන්නෑ..එකි ඔයාව රවට්ටනවා.ඔයත් ගොනා වගේ එකිගෙ මායම් වලට රැවටෙනව...හරියට ආදරය කරන කෙල්ලෙක්නම් කොල්ලා එනකල් ඉවසන්න ඔනී...මෙ. 💗ඇති😠 ඔක නවත්තන්න... කේන්තියෙන් එසේ පැවසූ විහස් කාර් එක රැගෙන යන්නට ගියේ ය. 😾මගේ සෙල්ලම දැන් තමා පටන් ගන්නේ..බලාගෙන ඉන්න වෙන දේ.. චේතිද එසෙ පවසා ඔවුන් සමග යන්නට ගියේ නැවතත් බස් හෝල්ට් එක දෙස බලාය... _වර්තමානයට..._ 💗💬උබ එදා වූ එක්ක ඉද්දි මේ හිත කොච්චර පිච්චුනාද බන්..මන් ගැන නිකමට හිතන්න බැරි උනාද මැණික..😔ආදරෙ බම්.හුගක් ආදරෙයි මැණික... දෑස් වල තිබූ කදුලු පිසගත් විහස්ද නිවස බලායන්නට ගියේ ය.. ◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆ නිවසට පැමිණි හසී කාමරයට ගිහිම් ඇදේ ඇල උනේ අද දවසා උන සිදුවීම එකපෙලට මතක් කරමින් ය.. 🌹💬ඇයි විහස් මට මෙච්චර දුකක් දුන්නෙ..ආදරෙට පුලුවන්ද මෙහෙම කරන්න..බොරුවටද ආදරෙ කලෙ මට🥺මන් මැරෙයි දෙයියනේ ..කිව්ව විදියට කොහොමද මන් ඉන්නේ.මගෙ මුළු ජිවිතේම ඔයා විහස්🥺කොහොමද දරාගන්නෙ මන්😪..මෙච්චර දෙයක් කරපු ඔයා අයි ඔයා නැතුව ඉන්න විදියට කිව්වෙ නැත්තේ🙃මේ හිතට මේ දුක බර වැඩී විහස්🥺දාරගන්න බෑ මට😣පලවෙනි ආදරෙම මෙච්චර දුකක් උනේ ඇයි දෙයියනේ🥺🙃 *එක් මැදියම් රාත්‍රියක* *නුබෙ ලස්සන මතක මැද* *නැගෙයි සිනහවක් මගෙ* *මුවට* *ඒත් අහිම බව දැනම වැටුනා කදුලක් මගෙ දෙනෙත් මැදින් හෙමිහිට....!🥺* හස්විගෙන් විහස්ට....💞 (උපුටා ගැනීමකී) මතක ගොන්නම හිටපු හසී පියවි සිහියට එන්නේ නිතේෂ්ගේ කටහඩින්‍ ය. 👱🏼දෝණී මන් ඇතුළට එන්නද... 🌹අහ් එන්න අයියා දෑතින්ම කදුලු පිසගත් හසී නෝමල් විදියට හැසිරෙන්න ලොකු උත්සහයක් දෙනවා.. 👱🏼දෝණී...මට ඇත්තම කියන්න.. 🌹කියන්න අහන්නකො ලොකුවෝ😉මන් බොරු කියන්නෑනෙ කොමත්😁 👱🏼ම්ම් එනම් අහන්නකෝ...ඔයා ඉන්නේ ලොකු ප්‍රශ්නයක නේද...දැන් බොරු කියන්නවත් මාව මගහරින්නවත් හදන්න එපා.. 🌹නැ ලොකු..මට මොන ප්‍රශ්නද අනේ.. 👱🏼කියන්න බැරි තරමට මේ අයියා ඔයාගෙන් ඈත්ද දෝණි..නැත්තම් අයියව විස්වාස නැද්ද🙃 🌹අනේ ලොකු මොනාද මේ කියන්නේ..ඔයා මගේ අයියා නෙවේ දෙවනි අප්පච්චී🥺ඔහොම කියන්න එපා අයියේ💞🥺 👱🏼එහෙනම් කියන්න මොකක්ද ප්‍රශ්නය..මෙ අයියා ඔයාගෙ ඔනි ප්‍රශ්නයකට ඉන්නවා කියලා ඔයා දන්නෝනේ.. නැවතත් කදුලු අලුත් වූ හසී නිතේෂ්ගේ පපුවට වාරු උනේ කම්මුල් දිගේ කදුලු රූරා වැටෙද්දිය.. තම නැගණිය තුරුලු කරගත් නිතේෂ් හසීගේ හිස පිරිමදින්නේ හසීව සනසන්නට මෙන් ය. 👱🏼කියන්න දෝණි..මොකක්ද වස්තුවේ ප්‍රශ්නය..🥺 🌹අනේහ් අයියා එයා මාව දාලා ගියා අයියා🥺ම්.මන් එයාට ගොඩක් ආදරෙයි🥺 👱🏼කවුද මගෙ මැණිකව දාලා ගියපු මෝඩයා.. හසී සිදු වූ සියල්ල අකුරක් නෑරම නිතේෂ්ට කිව්වේ නිතේෂ්ගේ දෑස් කේන්තියට රත්පැහැ වෙද්දිය.. 👱🏼හරි මැණික අහන්නකෝ🥺මන් ඉන්නොනේ දෝණි.ඔක්කොම හරිගස්සනො මෙ අයියා🥺මගෙ මැණික නාඩා ඉන්න ඔනි හැබැයී🥺 🌹අනෙ එයාව මට ඔනි 🥺 👱🏼ඒත් සුදුහ් ඔයාව දාලා ගිය කෙනෙක් පස්සෙ ගිහිම් තෙරුමක් නෑනේ..අනික දෝණී මොකක්ද උනෙ කියලා හරියටම දන්නෑනේ..බලමුකෝ..ඔයාගෙ ඔනිම දෙකට මන් ඉන්නවා.ඔනි දෙයක් කියන්න මට.හිතේ හංගන් තනියම දුක් විදින්න එපා.තේරුනාද 🌹ඔව්🥺 👱🏼දැන් වොශ් එකක් දාන් කැම කන්න එන්න.අම්මලාට මේව දැනගන්න තියන්න එපා..මන් ඉන්නවනේ.අපි හිමිට මෙක විසදගමු.. 🌹අනෙ අයියා🥺ඔයා වගේ අයියා කෙනෙක් ලබන්න මන් ගොඩක් පිං කරලා තියනවා🥺තැන්ක් යූ අයියා මගෙ හැමදේකටම ඉන්නවට🥺 👱🏼පිස්සි මන් නැතුව කවුරු ඉන්නද ම්ම්..දන්නවද මන් කැමති නැ මගෙ දෝණිගෙ ඇස් වලින් කදුලු වැටෙනවට..ඉතිම් මගෙ දෝණි සතුටින් තියන්න ඔනී දෙයක් කරනවා මන්..දැන් වොශ් දාන් එන්නකෝ..ම්ම් 🌹හරී හසීගේ හිස පිරිමැද නිතේෂ් රුම් එකෙන් ගියේ හසී වොශ් රුම් එකට යද්දිය.. ඔන්න එපියක්..ඉස්සරහට මොනාද වෙන්න ඔනි කියලා කමෙන්ට් එකක් දාන් යන්න🙃💞 කතාව ලියන මං, පාරූ🎀🪄
Image from Story නිම්නය....✍️❤️📖: විසේකාරී ඈ💞✨😍  °°දඩබ්බර කඩවසම් පිරිමි ළමයෙකුගේ හා හුරුබුහුටි විසේකාර...
❤️ ♥️ 🖤 🩷 68

Comments