
⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
February 25, 2025 at 05:40 AM
සෑම දෙයක්ම අපට පාලනය කළ නොහැක.එම නිසා ඇතැම් දේවල් ගැන අනවශ්‍ය ලෙස සිතමින් ඔබේ මනස පීඩාවට පත්කර ගැනීමෙන් පලක් නැත.

🙏
2