DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
February 25, 2025 at 04:36 PM
දැවෙන හදවතේ වම් පැත්ත ප්‍රේම ගින්නෙන් ඇවිලී... නිවෙනු කොහොමද නුඹේ ඇස් පේන මානෙන් දුර වූ කලී.... මතක අතරින් කිමිදෙමී නුඹේ මතකයන්වල වෙලී..... ඒ සොදුරු මතක සයුරෙන් ගොඩට එනු බෑ යළී.. අහස් ගැබ සත් කඩකට ඉරා ගිගුම් දෙන අකුණු... මහා වැස්සට දෙනෙත් අයා සුදු මල් කිනිති තෙමුණු... මඟක් දුර පාව ගොස් කඩදහි ඔරුව ගිලුණු... වැස්සේම සැඟවී ගියා නුඹ නමට උපන් කදුළු.... #අපිත් ලියමු ස්නේහා...✍🏻🌼
Image from DREAMBOOKS🌼✨️: දැවෙන හදවතේ වම් පැත්ත                      ප්‍රේම ගින්නෙන් ඇවිලී... නි...
❤️ ❤‍🩹 🌙 💙 😫 🤍 40

Comments