
DREAMBOOKS🌼✨️
February 28, 2025 at 05:22 PM
වීසා නැතුව ලෝකෙ වටේ යන්න...
පොත් නම් තනිකර පිස්සුවක්...
පොත් වලට සීමා වුනු චරිත...
මට නම් හැබෑවක්...
පොතකට පණ දෙන්න හැකිනම්...
කලාත්මක නිමැවුම්කරුවෙක්...
බිදුනු හදවතට පොත් කියන්නෙම..
මිල කල නොහැකි බෙහෙතක්...🥺📚📖️
~ TN🖊️ ~

❤️
💖
💗
💜
🤍
46