
DREAMBOOKS🌼✨️
March 1, 2025 at 02:31 AM
දන්නවද??
එක කවියකින් අපිට අපේ හැඟීම් හරි අපූරුවට වචන කරන්න පුලුවන්🥀.
එක කවියකින් අපිට අපේ හැංගිච්ච වේදනා හරි ලස්සනට වචන කරන්න පුලුවන්💐.
එක කවියකින් අපිට අපේ මුලු ජීවිත කතාවම තාලෙකට වචන කරන්න පුලුවන්🌿.
කවියක් කියන්නෙම අමුතු හැඟීමක්. ඒක දැනෙන්නම ඕන හරි ලස්සන හැඟීමක්🌼.
ඉතින් ඒ හැඟීම් මුසු කරලා කවි ලියන කවියෙක් ගැන මොකටද නිර්වචන..🌸
අපි හැමෝම ඇතුලෙ කවියෙක් ඉන්නවා. ඒත් ඒ කවියව හඳුනගෙන තියෙන්නෙ බොහොම සුලු ප්‍රමාණයයි.🍃
🍂ඉතින් මම,
"කරන්නද පොඩි ඉල්ලීමක්..
අවදි කරවන්න ඔබේ හැඟුමන්..
අමුනන්න එකින් එක පදයක්..
විටෙක ඔබත් වෙයි නිහඬ කවියෙක්..."
-Rushi 🦊🥀-

❤️
💯
💓
💗
🤍
🥺
🩵
🩷
🫂
42