STUDY TIPS & MOTIVATION 💚
STUDY TIPS & MOTIVATION 💚
February 18, 2025 at 02:52 AM
"හීන කියන්නෙ හීන " ජයග්‍රහණ දිලිසෙන ඇස් බෝල අස්සෙන් ලස්සන හීන හීනියට පේන්න ගන්නකොට ඉබේටම අපි අපෙ හීන වෙනුවෙන් මහන්සි වෙනවා,,, 🥺✨️ දවසින් දවස තප්පරෙන් තප්පරේ ඒ ළගට කිට්ටු වෙනකොට අපෙ හීන වල උණුහුම අපිටම දැනෙන්න ගන්නවා,,,🥺✨ ආසයි නේද ඔයා දිනනවා ඔයාම බලන්න 😍🫶🏻 එහෙනම් දැන්ම පටන් ගන්න එන්න අපි වැඩ කරමු මගෙ ළමයො 💜🌻 geography loke 💚🍃
Image from STUDY TIPS & MOTIVATION 💚: "හීන කියන්නෙ හීන "  ජයග්‍රහණ දිලිසෙන ඇස් බෝල අස්සෙන් ලස්සන හීන හීනියට ...
❤️ 1

Comments