STUDY TIPS & MOTIVATION 💚
STUDY TIPS & MOTIVATION 💚
February 19, 2025 at 01:11 AM
ඉතින් ,,, කොහොමද ඔයාට 🥰 අපි කතා කරමුද චුට්ටක් 💜 ප්‍රේමවන්ත පෙබරවාරියෙ අග්ගිස්සට ඔන්න මෙන්න නේද ... ඔයාගෙ වැඩ ටික එහෙම කොහොමද ? මෙ මාසෙ මුල හිතුවා නේද මේ මාසෙ නම් කොහොම හරි වැඩ ටික කරනවා කියලා ,,,,,, එහෙම කරගන්න පුලුවන් උනු අයට ජය 🎉🤍 බැරි උනු බබාලා මේ අහන්නකො,,, අපි දැන් පටන් ගමු....මෙ දැන් ඉදලා ඔයා ඔයාගෙ targets focused කරන්න පටන් ගන්න.💫🎯 මන් කියනවට විශ්වාස කරන්න...ඔයාට පුලුවන් ඔයාගෙ හීන වෙනුවෙන් මහන්සි වෙන්න 🫶🏻 තව දවසක් මොකටද අදම පටන් ගමු මගෙ ළමයෝ 🩷🌿 Geography loke 💚🍃
Image from STUDY TIPS & MOTIVATION 💚: ඉතින් ,,, කොහොමද ඔයාට 🥰  අපි කතා කරමුද චුට්ටක් 💜  ප්‍රේමවන්ත පෙබරවාර...
❤️ 2

Comments