STUDY TIPS & MOTIVATION 💚
STUDY TIPS & MOTIVATION 💚
February 23, 2025 at 02:29 AM
දන්නවද ළමයෝ,,, හීන කියන්නෙ එහෙම මගදි අතෑරලා දාන්න පුලුවන් දෙයක් නෙවෙයි..,,, අපි ඇස් පියාගෙන දැකපු හීන ඇස් ඉස්සරහම හැබෑ වෙනකම් අපි ඒ හීන වෙනුවෙන් නැහෙන්න,කැපවෙන්න ඕනි 🙂🎯 එහෙම කරන ඔයා වෙනුවෙන්මයි මේ වෑයම 🥺🩷 ඔව් ඔයාට පුලුවන් 😇🥳 GOOD 〽️Orning 🌻⛅💜
Image from STUDY TIPS & MOTIVATION 💚: දන්නවද ළමයෝ,,,    හීන කියන්නෙ එහෙම මගදි අතෑරලා දාන්න පුලුවන් දෙයක් නෙව...
❤️ 3

Comments