STUDY TIPS & MOTIVATION 💚
STUDY TIPS & MOTIVATION 💚
February 25, 2025 at 01:27 AM
වාසනාව ?😩 මොකද හිතෙන්නෙ ඔයාට 😕 ඔයාටත් තියෙනවද ☝🏻 ඔව්.....සමහර විට ,,, 🤌🏻 හැබැයි ඔයා දන්නවද මගෙ ළමයෝ.. ඒ වාසනාව ඔයා ළග ඇත්තටම තියෙන්නෙ ඔයා ළග 😌 එයා ඉන්නෙ හැංගිලා උත්සහය කියන ලෝගුව ඇතුලේ 😎 එහෙනම් ඔයා මොකද්ද කරන්න ඔනි .... " උත්සහ කරන එක " ඔයාට පුලුවන් ඔයාගෙ වාසනාව හොයාගන්න... ඔයාට ජය 🥳🤍 Good 〽️orning 💖🌷
Image from STUDY TIPS & MOTIVATION 💚: වාසනාව ?😩 මොකද හිතෙන්නෙ ඔයාට 😕  ඔයාටත් තියෙනවද ☝🏻   ඔව්.....සමහර වි...
👍 1

Comments