ACBU Online
ACBU Online
February 21, 2025 at 08:56 AM
ශ්‍රී ලංකා පාසල් ජිම්නාස්ටික් සංගමය මගින් සංවිධාන කළ 2024 ඇරෝබික් ජිම්නාස්ටික් තරගාවලිය පසුගිය දෙසැම්බර් මස 12 වන දින කඩවත මහමායා බාලිකා විද්‍යාලයේදී පැවැත්වුණි.එහිදී කණ්ඩායම් තරගයෙන් සහ ත්‍රිත්ව තරගයෙන් ප්‍රථම ස්ථානයත්,කේවල තරඟයෙන් දෙවන සහ තෙවන ස්ථාන ද ලබා ගනිමින් සමස්ත තරගාවලියේහි ම ජේෂ්ඨ බාලක අනුශූරතාව දිනා ගැනීමට අප විද්‍යාලයීය ඇරොබික් ජිම්නාස්ට් කණ්ඩායමට හැකි වූ බව සතුටින් දන්වා සිටිමු. ජයග්‍රාහී ආනන්ද විද්‍යාලයීය ඇරොබික් ජිම්නාස්ටික් කණ්ඩායමට ප්‍රවෘත්ති විකාශන ඒකකයේ අපි උණුසුම් සුභ පැතුම් එක් කර සිටිමු. The Ananda College Aerobic Gymnastics team excelled at the Sri Lanka Schools Gymnastics Association Championship on December 12 at Mahamaya Girls' College, Kadawatha, winning first place in the Group and Trio Competitions, and securing second and third places in Individual Events. The team claimed the Senior Boys’ Runner-Up Title, while Captain Chanithu Thisaga Wettasinghe was honoured as the best Male athlete under 20. The Broadcasting Unit extends warm congratulations to the team and its captain for these remarkable accomplishments, wishing them continued success and inspiration for future athletes at Ananda College. #acbu #acbuonline #anandacollege
Image from ACBU Online: ශ්‍රී ලංකා පාසල් ජිම්නාස්ටික් සංගමය මගින් සංවිධාන කළ 2024 ඇරෝබික් ජිම්...
❤️ 12

Comments