ACBU Online
ACBU Online
February 24, 2025 at 02:31 PM
2024 වර්ෂයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය *මාගේ දේශය අවදි කරනු මැන* ශිෂ්‍ය සාහිත්‍ය උළෙලේදී පාසල් අංශයේ *හොඳම කෙටි චිත්‍රපටය* වශයෙන් සම්මානයට පාත්‍ර වූ ආනන්ද විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය මගින් ඉදිරිපත් කළ "අම්මා" කෙටි චිත්‍රපටය ACSLU Youtube නාලිකාව ඔස්සේ දැන් විකාශය කෙරේ! https://youtu.be/92flUGxLtGA?si=L1rI-Y_8cMFTUMBk #amma #theshortfilm #letmycountryawake #universityofperadeniya #anandacollege #acslu25
❤️ 😮 👍 25

Comments