
“ කැම්පස් Path ” Lanka 🇱🇰 – A/L & O/L
February 27, 2025 at 03:23 AM
*🇰🇷👀 අලුත් සිලබස් එකේ දෙවැනි පාඩමේ සියලුම වචන ටික...*
1. 생활용품= දෛනික අවශ්‍යතා
2. 사무실 물건= කාර්යාලිය දේවල්
3. 알뜰하게= ආර්ථිකමය ( arthikamaya )
4. 구입하는= මිලදී ගැනීම
5. 팁= ඉඟි
6. 지시어로= නියෝගයකට
7. 이것= මේක
8. 저것= අරක
9. 그것= ඒක
10. 무엇/뭐= මොකක්ද
11. 연필= පැන්සල
12. 볼펜= පෑන
13. 가위= කතුර
14. 칼= පිහිය/පේපර් කටර්
15. 시계= ඔරලෝසුව
16. 달력= දින දර්ශනය
17. 컴퓨터= පරිගණකය
18. 안경= ඇස් කන්නාඩිය
19. 휴대폰/휴대전화= දුරකථනය
20. 계산기= කැල්කියුලේටරය
21. 컵= කෝප්පය
22. 관계있는= සම්බන්ධ
23. 것끼리= දේවල්
24. 연결하세요= සම්බන්ධ
25. 그림= පින්තූරය
26. 보고= වාර්තාව
27. 보기= උදාහරණ
28. 같이= එකට
29. 보세요= බලන්න
30. 이건= මේ
31. 저건= අර
32. 그건= ඒ
33. 휴지= ටොයිලට් පේපර්
34. 가족사진= පවුලේ ඡායාරූපය
35. 여권= විදේශ ගමන් බලපත්‍රය
36. 지갑= පසුම්බිය
37. 열쇠= යතුර
38. 가방= බෑගය
39. 우산= කුඩය
40. 화장품= රූපලාවණ්‍ය ද්‍රව්‍ය
41. 거울= කන්නාඩිය
42. 빗= පනාව
43. 베개= කොට්ටය
44. 이불= ඇඳ ඇතිරිල්ල
45. 제= මගේ
46. 알뜰하게= අරපිරිමැස්ම
47. 생필품을= එදිනෙදා දේවල්
48. 대형= විශාල
49. 마트= වෙළඳ සැල
50. 종종= බොහෝ විට
51. 행사를= සිදුවීම
52. 상품을= නිෂ්පාදනය
53. 판매합니다=විකිණීම
54. 정기적으로= දිනපතා
55. 쿠폰= කූපන්
56. 할인을= වට්ටම්
57. 가전제품= ගෘහ උපකරණ
58. 이르기까지= දක්වා
59. 플랫폼을= වේදිකාව
60. 대부분= බොහෝ
61. 확인해요= පරීක්ෂා කරන්න
*한국 꿈* ~🇰🇷 💓 🇱🇰~
#©lavender #campuspath #shortsnotes #hilightpost #5k #viralpostシ #highlights2025 #fypシ゚viralシ #viralreelsシ #korean
https://whatsapp.com/channel/0029VadOBbE002T3V72GIC2R/6923
❤️
🇰🇷
7