“ කැම්පස් Path ” Lanka 🇱🇰 – A/L & O/L
“ කැම්පස් Path ” Lanka 🇱🇰 – A/L & O/L
February 27, 2025 at 03:25 AM
*🇰🇷❤‍🔥 අලුත් සිලබස් එකෙ තුන්වෙනි පාඩමේ සියලුම වචන...🇰🇷👀* 1. 위치와 장소= දිශා සහ ස්ථාන (වීජීවා චන්සෝ) 2. 가구와 전자제품= ගෘහභාණ්ඩ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ( කාගුවා චොන්ජාජේපුං) 3. 장소= ස්ථාන (චාංසො) 4. 도시= නගර (තොසි) 5. 물건= දේවල් / භාණ්ඩ (මුල්ගොන්) 6. 에어컨= වායු සමීකරණය (එඔකොන්) 7. 침대= ඇඳ (චිම්දේ) 8. 의자= පුටුව (අයිජා) 9. 책상= පොත් මේසය (චෙක්සාං) 10. 옷장= අල්මාරිය (ඔත්ජාං) 11. 소파= සෝෆා (සොඵා) 12. 텔레비전= රූපවාහිනිය (තෙල්ලේබිජොන්) 13. 전자레인지= මයික්‍රෝවේ උඳුන (චොන්ජාරේඉන්ජි) 14. 세탁기= රෙදි සෝදන යන්ත්‍රය (සෙථාක්ගි) 15. 냉장고= ශීතකරණය (නෙංජාංගෝ) 16. 청소기= වැකුම් ක්ලීනර් (චොංසෝගි) 17. 식탁= කෑම මේසය (සික්ථාක්) 18. 있어요= ඇත (ඉත්සොයෝ) 19. 없어요= නැත (ඔප්සොයෝ) 20. 도 = ත් (තෝ) 21. 회사= සමාගම (හ්වේසා) 22. 식당= ආපන ශාලාව (සික්දාං) 23. 은행= බැංකුව (අන්හෙං) 24. 커피숍= කෝපි හල (කොපිස්‍යොප්) 25. 편의점 = 24 H විවෘත වෙළද සැල (පෙයොනේජොම්) 26. 시장= වෙළඳපොළ (සිජාං) 27. 미용실= රූපලාවණ්‍යාගාරය (මියොංසිල්) 28. 슈퍼마켓= සුපිරි වෙළඳ සැල (ස්‍යුපොමාකේත්) 29. 약국= ඔසුහල (යාක්කුක්) 30. 병원= රෝහල (පෙයොංවොන්) 31. 우체국= තැපැල් කාර්යාලය (උචේකුක්) 32. 집= නිවස (චිප්) 33. 방= කාමරය (පාං) 34. 화장실= වැසිකිළිය (හවාජාංසිල්) 35. 거실= සාලය (කොසිල්) 36. 부엌= කුස්සිය (පුඔක්) 37. 여기= මේ (යොගි) 38. 저기= අර (චොගි) 39. 거기= ඒ (කොගි) 40. 어디= කොහෙද (ඔදි) 41. 기숙사 = නේවාසිකාගාරය (කිසුක්සා) 42. 특별자치시 = විශේෂ නගරය / ප්‍රධාන නගරය (ථඅක්පෙයොල්ජාචිසි) 43. 가장= මූලික (කාජාං) 44. 중심지 = මධ්‍යස්ථානය (චුංසිම්ජි) 45. 주변의= අවට (චුබයෝනේ) 46. 수도권을= අගනගරය (සුදොග්වොනඅල්) 47. 이루며= ඉටුකරන (ඉරුඵ්‍යො) 48. 거주합니다= පදිංචිය (කොජුහාම්නිදා) 49. 두 번째로=දෙවනුව විශාල / දෙවන වර (තු බොන්චෙරො) 50. 관광객들이= සංචාරකයින් (ක්වාන් ග්වංගෙක්දරි) 51. 인근에는 = ආසන්න (ඉන්ගනේනඅන්) 52. 이 외에도 = මීට අමතරව (ඉ වෙඑදො) 53. 남동쪽인 = අග්නිදිග (නාම්දොංචොගින්) 54. 만들어진 = සාදා (මාන්දරොජින්) 55. 대부분 = බොහෝ (තෙබුබොන්) *한국 꿈*~🇰🇷✨🇱🇰~ #©lavender #campuspath #shortsnotes #hilightpost #5k #viralpostシ #highlights2025 #fypシ゚viralシ #viralreelsシ #korean https://whatsapp.com/channel/0029VadOBbE002T3V72GIC2R/6924
❤️ 🇰🇷 😢 9

Comments