N&N Online store
N&N Online store
February 26, 2025 at 11:58 AM
*බලා වැළපෙමි නෙළා ගනු බැරි හන්තාන සිහිනේ🥺* ~•°𝘜𝘯𝘪𝘷𝘦𝘳𝘴𝘪𝘵𝘺 𝘰𝘧 𝘗𝘦𝘳𝘢𝘥𝘦𝘯𝘪𝘺𝘢°•~ ඔව්...මටත් ඕන හන්තානට පායන ඒ හඳ දිහා බලලා ලස්සනයි ද කියලා කියන්න..., *● රතට රතේ විකසිත වෙලා ඉන්න මැයි මාර මල් දිහා බලාගෙන , අක්බාර් පාලම දිගේ සිංදු කිය කිය ඇවිදගෙන යන්න...🫶🌹🍃✨* *● රොබරෝසියා මල් පාරාදීස මැදින් සුරංගනාවියක් වගේ ඇවිදගෙන යන්න...🥰💐🫧* *● ගොඩ කඩොලාන ගහ උඩ ඉඳගෙන ඉන්න...💆🏻‍♀️💚🍃* ❛❛අදුරු වලා වහිනා කල - සරසවි බිම තෙමෙන්න කුඩේ යටින් ඔබ යන කල - එපා තනිය දැනෙන්න❞ *--කියලා කිව්වට මටනම් ඕන කුඩයක් නැතුව තනියම ඒ හිරිපොද වැස්සට තෙමෙන්න...🪄🖤💦* ❛❛ලතා මඬුලු අත වනාවි - එපා අහක බලන්න මා ගැන මතකය ගුලි කර - මහවැලියට දමන්න❞ *--ඔව්...මටත් ඕන වුණ හැම නපුරක්ම අක්බාර් පාලම උඩ හිටගෙන මහවැලි ගඟට විසිකරලා දාලා හරි සැහැල්ලුවෙන් ගල් අඟුරු ධාවන පථය දිගේ දුවගෙන යන්න...🌏🖇️🌻* ආදරණීය පේරාදේණියට ගිහිල්ලා ආදරණීය ගැහැණු ළමයෙක් වෙන්න.....❤️🍃🌹✨ *ඉතින් මමත් මඟ බලනවා,මහන්සි වෙනවා,ඒ විසල්,ආදරණීය හන්තාන පාරාදීසයට අඩිය තියන්න...🫀🩶🌸🪄* ~𝐼𝓂𝒶𝓈𝒽𝒾
Image from N&N Online store: *බලා වැළපෙමි නෙළා ගනු බැරි හන්තාන සිහිනේ🥺*          ~•°𝘜𝘯𝘪𝘷𝘦𝘳𝘴...
❤️ 27

Comments