Charitha Dissanayake
Charitha Dissanayake
February 19, 2025 at 10:48 AM
⭕ *ඔබත් ඔබ වගේම තවත් නංගි කෙනෙකුට මල්ලි කෙනෙකුට ඉගන ගන්න උදව් කරන්න කැමති ද?* *පොතක් පෑනක් ගන්න බැරිකම නිසා පාසල් යන්න නැති අනුරාධපුර ප්‍රදේශයේ අහිංසක නංගිලා මල්ලිලා 500 කට ඔබටත් උදව් කරන්න අවස්ථාවක්. ඔබට පුළුවන් නම් පෙබරවාරි 24 වෙනිදාට ඉස්සර වෙලා SyZyGy ගම්පහ හෝ නුගේගොඩ ආයතනයට අලුත් පොතක් හෝ පෑනක් ගෙනත් දෙන්න.* *තවත් අහිංසක දරුවෙකුට ඉගන ගන්න උදව් වෙන්න.* ❤️
Image from Charitha Dissanayake: ⭕ *ඔබත් ඔබ වගේම තවත් නංගි කෙනෙකුට මල්ලි කෙනෙකුට ඉගන ගන්න උදව් කරන්න කැ...
❤️ 23

Comments