Charitha Dissanayake
Charitha Dissanayake
February 26, 2025 at 01:25 PM
⭕ *එන්න අලුත් හද බලන්න..* 🌕 *අංගසම්පූර්ණ නිබන්ධන සමගින්*👇 🅾️ *Inorganic ඇරඹේ.* 🔥🔥 > *Inorganic කිව්වම ළමයින්ගේ ඔලුවට හරිම වදයක්. ඒකට හේතුව Inorganic වල ප්‍රතික්‍රියා ගොඩක් තියෙනවා. සංයෝග වල පාට පාට ගොඩාක් මතක තියාගන්නත් ඕනී. මේවා මතක් වුණාම ගොඩක් ළමයින්ට ඔලුවට එන්නේම Inorganic එපා වෙන අදහසක්.* *Inorganic වලින් A/L Paper එකේ මුලු ලකුණු වලින් 20% - 23% ක් වගේ ලැබෙනවා. ඉතින් මේක ඔයාට අතාරින්න බැරි පාඩමක්..* 🔰 *Inorganic Work Books* 🔰 *ප්‍රතික්‍රියා මෙනෙහි කිරීමේ Short Notes* 🔰 *ප්‍රතික්‍රියා සහ වර්ණ මෙනෙහි කිරීමේ Charts* 🔰 *Inorganic Question Tute + විවරණය* ✍️ *කට පාඩම් කරලා උගන්වන එකයි පාඩම රහට පැහැදිලි කරලා උගන්වන එකයි දෙකක්. ළමයෙකුට ඉතා වැදගත්ම දේ තමයි මේකෙ දෙවන ක්‍රමය. ඉතින් ඒ රහට Inorganic ඉගෙන ගන්න එන්න.* 🔰 *SyZyGy - නුගේගොඩ* •මාර්තු 03 සදුදා, •පෙ.ව 7.30 - 2.00. 0701663839 - whatsapp 0777453275 - call 🔰 *SyZyGy - ගම්පහ* •මාර්තු 04 අගහරුවාදා, •පෙ.ව 7.30 - 2.00. 0714683239 - whatsapp/call 0724683239 - whatsapp/call 0777688507 - call 🔰 *ප්‍රින්සිපියා - බණ්ඩාරවෙල* •මාර්තු 05 බදාදා, •පෙ.ව 7.30 - 2.00. 0714683239 - whatsapp/call 0724683239 - whatsapp/call 🔰 *සිසුල්කා - රත්නපුර* •මාර්තු 07 සිකුරාදා, •පෙ.ව 7.30 - 2.00. 0706330330 - whatsapp 0712643509 - call 🔰 *Online පන්ති සම්බන්ධ විමසීම්* 0714683239 - whatsapp/call 🍃 *Telegram Channel:-* https://t.me/NMCHM Thank you..! ❣️ 🎓 *නිපුන් මද්දුමගේ.* #අපි_තමයි_අහස

Comments