
K J C T 𖹭 W O R L D 한국인 🤍✨🧿
February 20, 2025 at 02:50 PM
*Seo Kang Joon සහ Jin Ki Joo රංගන දායකත්වයෙන් MBC හරහා විකාශය වීමට නියමිත "Undercover High School ඩ්‍රාමා එක 2025 පෙබරවාරි 21 හෙට release වෙනවලූ.. 🤍🫶🏻*
*Episode 12 කින් සමන්විත මේ ඩ්‍රාමා එක thriller, action, comedy කියන categories වලට අයත් වෙනවා..*
*• මෙය තම අනන්‍යතාවය සඟවා ගනිමින් උසස් පාසල් ශිෂ්‍යයෙකු ලෙස රහසිගතව ඇතුලු වන NIS නියෝජිතයෙකු පිළිබඳව කතා පුවතකි.*
https://whatsapp.com/channel/0029VaZA2b0002T7JWYuAG25
*𝐊 𝐉 𝐂 𝐓 𝐖 𝐎 𝐑 𝐋 𝐃 𖹭 한국인 💗✨*
_owner : danodya_

❤️
👍
😮
💖
💜
😂
♥️
💗
😍
😚
133