
K J C T 𖹭 W O R L D 한국인 🤍✨🧿
February 22, 2025 at 04:30 AM
*K-drama & K-pop Celebrities ගැන අමුතු විස්තර දැනගමුද?..*💡🔍
*`• අපි නොදන්න ඇත්ත කතා 🧐 (Part 01)`*
*1. Lee Jong Suk පුංචි කාලේදී fake teeth දැම්මලූ..*
*2. "Jisoo (BLACKPINK) කාටුන් චරිතයක් වගේ" – Jisoo ගේ real voice කතාබහ කරන විදිහ ටිකක් Doraemon වගේ කියලා BLINKS ලා කියනවා.. 🤭💗*
*3. Song Joong Ki පුංචි කාලේ හමුදා ජීවිතය ගැන හමුදා නායකයෙක් වෙන්න ගොඩක් ආසා කරාලූ.. 👮🏻💭*
*4. IUගේ ඇත්ත නම Lee Ji Eun*
*"IU" කියලා හැදුවේ fans ලා.. 👸🏻✨*
*5. Doctor කෙනෙක් වෙන්න හදපු actor – Lee Min Ho doctor කෙනෙක් වෙන්න ආසා කරාලූ.. 👨🏻⚕💉*
*Don't Copy❗*
https://whatsapp.com/channel/0029VaZA2b0002T7JWYuAG25
*K J C T 𖹭 W O R L D 한국인 🤍✨🧿*
_owner : danodya_

❤️
👍
😮
😂
💜
♥️
💝
😁
😯
🙀
409