K J C T 𖹭 W O R L D 한국인 🤍✨🧿
K J C T 𖹭 W O R L D 한국인 🤍✨🧿
February 26, 2025 at 12:51 PM
*K-drama & K-pop Celebrities ගැන අමුතු විස්තර දැනගමුද?..*💡🔍 *`• අපි නොදන්න ඇත්ත කතා 🔥 (Part 03)`* *`K-Pop තරු සහ නළු නිළියන් වෙනත් ක්ෂ්‍රේත්‍ර වලට ගියා නම්? 🫣💗`* *• මේ එයාලගේ අතීතය ගැන පුදුමාකාර ඇත්ත. 🌀* *`1.Park Seo Joon – K-Pop Idol කෙනෙක් වෙන්න තිබුණා.. 🎤🖤`* *Park Seo Joon අද හැමෝම ආදරය කරන K-drama තරුවක්. හැබැයි ඔහුට මුලින්ම K-pop Idol කෙනෙක් වෙන්න පුළුවන් වෙලා.. එයා K-pop group එකක trainee කෙනෙක් වුණා, ඒත් පසුව තමන්ගේ ඉලක්කය වෙනස් කරලා නළුවෙක් විය හැකි බව ඔහු තේරුම් ඇරගෙන. 🎬* *`2.IU – Girls' Generation Group එකේ සාමාජිකාවක් වෙන්න තිබුණා..💖`* *ඔයාලා දන්නවද ඇය Girls' Generation එකේ සාමාජිකාවක් වෙන්න හිටියා.. ඇය Girls' Generation group එකේ අවස්ථාවකට සහ JYP Entertainment එකටත් එක පාරක් audition කරලා ඒත් ඔවුන් ඇයව ප්‍රතික්ෂේප කරලා. නමුත් ඒ නිසාම අද Solo Queen IU අපිට ඉන්නවා..👑✨* *`3.Lee Jong Suk ට K-Pop Group එකක නායකයෙක් වෙන්න තිබුණා..`* 🔥 *Lee Jong Suk කලින් K-pop Idol කෙනෙක් වෙන්න ගියේ.. ඔහු SM Entertainment එකේ Trainee කෙනෙක් වුනා, සහ කණ්ඩායමේ Leader කෙනෙක් වෙන්න හිටියා. හැබැයි ඔහුට හොඳටම තේරුණා නාට්‍ය සහ රංගනය තමන්ට ගැලපෙන්නෙම කියලා.* 💙 *`4.Gong Yoo ට Sports Star කෙනෙක් වෙන්න තිබුනා.. 🏀`* *Gong Yoo අපි හැමෝම ආදරය කරන නළුවෙක්. හැබැයි ඔහුට Basketball Player කෙනෙක් වෙන්න තිබ්බා. ඔහු පාසල් කාලේදීම ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක් වුණා. හැබැයි පසුව තමන්ගේ ආසාව රංගනය සහ මාධ්‍ය ක්ෂේත්‍රය බව ඔහු තේරුම් ඇරගෙන.. 🎥🔥* *`5.EXO Chanyeol ට නළුවෙක් වෙන්න තිබුණා..`* *EXO Chanyeol, EXO කණ්ඩායමේ ගායකයෙක්, නමුත් ඔහුට නළුවෙක් වීමටත් ආසාවක් තිබිලා. ඔහුට Missing 9, Secret Queen Makers වැනි dramas ගොඩක රඟපාන්න ලැබුනත්, ඔහු K-pop idol කෙනෙක් වුණා.. 💗🔥* Part 01 - https://whatsapp.com/channel/0029VaZA2b0002T7JWYuAG25/6454 Part 02 - https://whatsapp.com/channel/0029VaZA2b0002T7JWYuAG25/6461 *Don't Copy❗* *K J C T 𖹭 W O R L D 한국인 🤍✨🧿* _owner : danodya_
❤️ 👍 😮 💗 💜 😂 🩵 ♥️ ❤‍🩹 351

Comments