ලස්සනට ඉමු with Hashee ( Official )
February 19, 2025 at 05:44 AM
‼️‼️Skin care workshop alert. 2025‼️‼️
‼️2025 පෙබරවාරි කණ්ඩායම සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම‼️
*පාඨමාලා ගාස්තු ගෙවීම්*
පාඨමාලාව සඳහා අදාළ පන්ති ගාස්තු ගෙවීම මේ මොහොතේ සිට * අද දින සිට පෙබරවාරි මස 23 වෙනිදා දක්වා සිදුකල හැක.
*සම්පුර්ණ පාඨමාලාව ගාස්තුව රු.3000/-* ( රුපියල් තුන්දහසක් පමණි)
👇👇
පාඨමාලාව පෙබරවාරි මස 24 වන සඳුදා දින රාත්‍රී 8.00ට ආරම්භ වේ.
පාඨමාලාව සඳහා උපරිම සිසුන් සංඛ්‍යාව 100කි. ( පුළුවන් ඉක්මනින් ලියාපදිංචි වෙන්න අන්තිම මොහොත වෙනකම් ඉන්න එපා.අපිටත් අමාරුයි බැලන්ස් කරන්න එතකොට)
**23 වෙනිදාගෙන් පස්සෙ කරන payment බාරගන්නෙ නෑ **
පහත අංකයට ගෙවීම් සිදුකරන්න👇👇👇👇
Account number -
028- 2002-00028-118
Hasheeni Madhuhara
Branch - Kuliyapitiya
Bank - peoples
👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆
‼️ ගෙවීම් සිදුකරන සිසුන් ප්‍රමාණය දවසින් දවස අප්ඩේට් කරනවා. ‼️
👉ඔන්ලයින් පන්ති ගාස්තු ගෙවන සිසුන් ගෙවීම් කරන ගිණුම් අංකය පැහැදිලිව පෙනෙන පරිදි සහ ගෙවීම සාර්ථක බව දැක්වෙන සටහනෙහි screenshot එකක් නම හා මාසය සමඟ අදාළ අංකයට WhatsApp කරන්න. ( මෙය අනිවාර්යයයි)
👉ඔබ බැංකු මගින් අද දින සිට අදාල ගෙවීම් කර රිසිට්පතේ ඔබගේ නම මාස " පෙබරවාරි කණ්ඩායම " ලෙස සටහන් කර 077 -9121962 අංකයට පමණක් WhatsApp කරන්න.
ගෙවීම් කරන සියලු සිසුන් paid ගෲප් එකටඇතුලත් කරන අතර ඔවුන්ගේ *පෞද්ගලික අනන්‍යතාවයන් තහවුරු කරගත් පසුව පන්ති සඳහා ලියාපදිංචි කරගනු ලැබේ..
ඉන් පසුව සියලු zoom link විස්තර නිකුත් කරනු ලැබේ.
ඉතා වැදගත්
සිසුන් සීම්ත පිරිසක් පමණක් බඳවා ගනු ලබන අතර එබැවින් හැකි ඉක්මනින් ගෙවීම් කර ඔබගේ ආසනය වෙන් කර ගන්න.
👉පංති ගාස්තු ගෙවා ඔබ එවන සියලු රිසිට් පත්වල 🖋🖋පෑනෙන් පැහැදිලිව නම, හා මාසය ලියා එවීම අනිවාර්ය වේ. ( ඔන්ලයින් ගෙවීම් සඳහා අදාල නොවේ)
👉Screenshot ලබා ගන්නා අවස්ථාවේ ගිණුම් අංකය, reference number එක හා ගෙවීම් සාර්ථක බවට (success)ලැබෙන සටහන පැහැදිලිව පෙනෙන පරිදි එවිය යුතුය.
👉රිසිට්පත් එවන විට * 077- 9121962 අංකයට පමණක් එවිය යුතු ය. අනෙකුත් අංක වලට එවන රිසිට් පත් මගහැරීම වැලැක්වීමට මෙය අත්‍යාවශ්‍ය කරුණක් ලෙස සලකන්න.
ඔබගේ යහලුවන් මේ කන්ඩායමට සම්බන්ධ කීරීමට අවශ්‍ය නම් ඒ පිලිබදව අපට දැනුම් දෙන්න.
නිවැරදිව රූපලාවණ්‍ය කියන විෂය පථය ගැන පුළුල් දැනුමක් සුළු මුදලකින් ලබා ගැනීමට හැකි මෙම අවස්ථව මග හැර නොගන්න.
පාඨමාලාව ඔස්සේ ඔබට ඉගෙන ගැනීමට ලැබෙන දේවල් කෙටියෙන්
✅ skin care පිලිබඳව පුළුල් අවබෝධය.
✅ නිවැරදිව සම හඳුනාගන්නා ආකාරය ,ස්කින් ටයිප් එකට අදාල ලක්ෂණ ,ස්කින් ටයිප් එකට අදාලව නිශ්පාදන තෝරාගන්නා ආකාරය.
✅ skin care නිශ්පාදන පිලිබඳ දැනුම හා ඒවා භාවිතා කල යුතු නිවැරදිම ආකාරය පිලිබඳ දැනුම
✅ skin care routine වලට පලමුව ශරීරය එයට සූදානම් කරගන්නා අකාරය / ශරීර අභ්‍යන්තර ලෙඩ රෝග / බ්ලීචින් ආසාදන පිලිබඳ වෛද්‍ය විද්‍යාත්මක දේශන ( වෛද්‍ය රසංජනා )
✅ කොණ්ඩය නීරෝගිව පවත්වා ගැනීම ( hair care ) පිලිබඳව නිශ්පාදන හා ඒවා භාවිතා කරන ආකාරය පිලිබඳ දේශන
✅ skin care routine ගැන විස්තරාත්මක දේශන..
✅ Anti aging skin care routine පිලිබඳව සහ අවුරුදු 30න් පසුව සම රැකබලාගන්නා ආකාරය ගැන දේශන
✅ විටමින් වර්ග සප්ලිමන්ට් වර්ග භාවිතය සහ නීරෝගීව සම පැහැපත් කරගැනීම පිලිබඳව සවිස්තරාත්මක දේශන.
✅ body care routine ( ශරිරයේ සම නීරෝගිව පැහැපත්ව පවත්වාගෙන යාම සඳහා උපදෙස් )- (Bodypolishing)
✅ ලෝකයේ හොඳම නිශ්පාදන පිලිබඳ දැනුම. මිල අධික සහ මිල අඩු ප්‍රමිතියක් සහිත නිශ්පාදන පිලිබඳ දැනුම.
✅ personal hygiene ශරිරය පිරිසුදුව තබාගැනීම / අනවශ්‍ය රෝම ඉවත් කිරීම/ දෑත් දෙපා දෙතොල් නීරෝගිව පිරිසිදුවට තබා ගැනීම ( lip care / menicure / pedicure ) පිලිබඳ දේශන
✅ ශරීරයේ හැඩය පවත්වා ගැනීම පිලිබඳ සවිස්තරාත්මක දේශන
✅ ශරීරයේ බර අඩු වැඩි කරගැනීම ( diet plan පිලිබඳ දේශන)
✅ Serum pairing / ingredients pairing ( එකිනෙකට ගැලපෙන ingredients වර්ග භාවිතය සහ ingredients පිලිබඳ සියළුම දැනුම සීරම් වර්ග හඳුනා ගැනීම හා නිවැරදිව භාවිතය පිලිබඳ විස්තරාත්මක දේශන. (serums pairing ඔබට ඉගෙන ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථව මග හැර ගන්න එපා)
✅ Advance skin traetment ( skin clinics වල සිදුකරන tretment පිලිබඳ සම්පූර්ණ දැනුවත් කිරීමේ දේශන ( microneedling / microblading / facial s/ laser treatment / lip blushing/derma planning / PRP/ microdermabrasion / derma filling )
✅ Self makeup introduction session 🥳. New 🥳 තනියෙන් මේකප් එකක් දාගන්න මුලසිට ඉගෙන ගමු
✅ chemical hair treatment ( rebonding / perming / relaxing / keratin/ straightening / curling ) ඇතුළු සියළුම hair treatment පිලිබඳ දැනුවත් කිරීමෙ දේශන🥳 new🥳
ග්ලාස් ස්කින් එකකට යන ප්‍රොසෙස් එක මුල සිට සරලව , සියල්ල අවසානයේ fair journey ( සම පැහැපත් කරවන ක්‍රියාවලිය ) සඳහා අත්‍යාවශ්‍ය වන සියළුම දැනුම අඩංගු pdf 07 ක් ඔබට ලබාගත හැක.
❌Recording ලබාදෙනු නොලැබේ.❌ ( පාඩම් මග නොඇරෙන්න workshop වලට ආවේණික වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වේ( repeat class)
සතියේ දිනවල රාත්‍රී 8.00ට දේශන ආරම්භ වන අතර එයට සහභාගිවීමට නොහැකි අයට සති අන්තයේ දිනවල රාත්‍රී 8.00 රිපීට් ( එම දේශනයම නැවත) පැවැත්වේ.
පාඨමාලා කාලය මාස 1.5ක්
❌❌ අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා ඔබගේ හැඳුනුම්පත පරික්ෂා කිරීම අනිවාර්යයෙන් සිදු කරන අතර එය ඉදිරිපත් කිරීම අනිවාර්‍ය වේ..කිසිදු හේතුවක් මත ඔබගෙවූ මුදල් නැවත ගෙවීමක් සිදු නොකරන බව කරුණාවෙන් සලකන්න.❌❌
නිශ්පාදන තෝරා ගැනීමේ සිට සියළුම දේවල් පිලිබඳ සවිස්තරාත්මක දැනුම ලබාගන්න අපි එක්ක එකතු වෙන්න.
ඇඩ්මින්
හෂී.එම්. හේරත්