ලස්සනට ඉමු with Hashee ( Official )
February 19, 2025 at 05:49 AM
‼️දැනුවත් කිරීමක් ‼️ පසුගිය දවස් වල සිදු උන විදුලි කප්පාදුව නිසා ජනවාරි මාසයේ පැවැත්වීමට තිබූ සෙශන්ස් කීපයක් කල් යාම හේතුවෙ ජනවාරි මාසය සැලසුම් කරගත් දිනයට skin care online education පාඨමාලාව අවසන් කරන්න හැකියාව ලැබුනෙ නෑ. පෙබරවාරි මාසය සඳහා බඳව ගැනීම් මේ වන විට සිදු කරමින් පවතින අතර මාර්තු මාසය සඳහා skin care online පාඨමාලාව පවත්වන්නෙ නෑ. එය නැවත අප්‍රේල් සිංහල අවුරුදු නිවාඩුවෙන් පසුව පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බව කරුණාවෙන් සලකන්න . මෙම පෙබරවාරි මාසය සඳහා තව සිසුන් 60 දෙනෙක්ට අවස්ථාව පවති.

Comments