Nathasha vlogs ❤️
March 1, 2025 at 03:47 AM
2/12.. තව මාස 10යී.. මාස 2ක් ගෙවිලා ගිය ඉක්මන නේද ?? එහෙම තමයී. කාලය හරිම ඉක්මනින් ගෙවෙනවා.. ඒ නිසා ගෙවෙන හැම මොහොතකම,, 💫 සතුටින්, හිනාවෙලා ඉන්න උත්සාහ කරන්න 💫 ජීවිතේට පීඩනයක් දෙන මිනිස්සුන්ව සමාව දීලා අත් හරින්න 💫 නොලැබුණු දේවල් ගැන පසුතැවිලි නොවී, ඒ දේවල් ලබාගන්න උත්සාහ කරන්න 💫 ඔයාට මේ වෙද්දිත් ලැබිලා තියෙන දේවල් වලට ස්තූතිවන්ත වෙන්න 💫 වචනෙකින් හරි තව කෙනෙක්ට උදව්වක් වෙන්න 💫 කෙනෙක්ගෙ සාර්ථකත්වය දැකලා හදවතින්ම සතුටු වෙන්න 💫 ඔයාගෙ හීන වෙනුවෙන් ආයෝජනය කරන්න 💫 ඔයා කරන හැම වැඩක්ම පුළුවන් තරම් හොඳට කරන්න උත්සාහ ගන්න 💫 මානසික නිදහසට මුල් තැන දෙන්න ගෙවුණු මාස 02 මොන විදිහ වුණත්,, එන්න අපි ඉස්සරහට එන්න තියෙන මාස 10 ඔයාගෙ ජීවිතේ එන්න තියෙන හොඳම කාලය කරගමූ... හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪.. ©️ Study with Gimi #studywithgimi #fyp #positivevibes
❤️ 1

Comments