Astronomy Lanka 🇱🇰
February 21, 2025 at 01:27 PM
මෙය ඩොරඩස් 30 වන අතර එය `ටැරන්ටුලා නිහාරිකාව` ලෙසද හැඳින්වේ. ✨
This is Doradus 30, also known as the `Tarantula Nebula''`. ✨
*මෙම රූපය, @nasachandraxray වෙතින් ලබාගත් X-ray දත්ත සහ @NASAWebb වෙතින් ලබාගත් අධෝරක්ත රූපයක් සමඟ ඒකාබද්ධ කර නිර්මාණය කරවූවකි.* 😱
*This image was created by combining X-ray data from @nasachandraxray and an infrared image from @NASAWebb.* 😱
Credit: NASA/CXC/Penn State Univ./L. Townsley et al/ ESA/CSA/STSCI/JWST ERO Production Team
> Astronomy Lanka 🇱🇰

❤️
💕
😮
7