පැතුමා - PATHUMA
February 19, 2025 at 08:51 AM
මගේ අම්මා මට ඉගැන්නුවේ ඔයාව කවුරු රිද්දුවත්,
ඔයා කාවදාවත් කාවවත් රිද්දන්න එපා කියලා,
ඒ මොකද ඔයාට දැනෙන වේදනවාම එයාලටත් දැනෙන නිසා!🤍
❤️
❤🩹
🖤
❤️🩹
💗
25