🤍🌻✊•••𝐋𝐈𝐅𝐄 𝐌𝐎𝐓𝐈𝐕𝐀𝐓𝐈𝐎𝐍•••❤️📚🏆
February 27, 2025 at 05:33 AM
> *සමහර වෙලාවල් තියෙනවා , ඒ වෙලාවල් වලදි කරන්න ඕන හොඳම දේ තමයි මුකුත් නොකර ඉන්න එක...* 😊💕 🟡 *කරන්නේ මොකක්ද කියලා තීරණයක් ගන්න බැරි අවස්ථාවල...* 🟡 *ඔයාගේ මනස කලබල වෙලා තියෙන අවස්ථාවල...* 🟡 *මොන පැත්තද ගන්න ඕනේ කියලා නොතේරෙන අවස්ථාවල...* *ඒ වගේ අවස්ථාවල හොඳම දේ මුකුත් නොකර ඉන්න එක...* 🧏🏻‍♀️💓 *`කාලයට ඉඩ දෙන්න... ⏳👈🏻 හොඳම විසදුම ඉක්මනට ම ඔයාට ලැබේවී...`* 🤗🩷🌿 > *#𝐋𝐢𝐟𝐞 𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧 ❀✦•* 😊🤍🌻☘️✊🏻
Image from 🤍🌻✊•••𝐋𝐈𝐅𝐄 𝐌𝐎𝐓𝐈𝐕𝐀𝐓𝐈𝐎𝐍•••❤️📚🏆: > *සමහර වෙලාවල් තියෙනවා , ඒ වෙලාවල් වලදි කරන්න ඕන හොඳම දේ තමයි මුකුත් ...
❤️ 👍 💓 💛 🖤 🙂‍↕ 🤗 🥰 34

Comments